සීතල නත්තලේදී 50GB දත්ත දිනාගත හැකි බවට පළවන නොමගයවන සුලු ව්‍යාජ පණිවුඩයක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. තෑගි දිනාගැනීමට බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක්. බොහෝ දෙනා සතුව පවතින මෙම උනන්දුව නිසා විවිධ වංචනික ක්‍රියාකරන පුද්ගලයින් සමාජ ජාලා හරහා ව්‍යාජ සහ නොමගයවන සුලු පණිවිඩ, වෙබ් අඩවි ලින්ක් ආදිය හුවමාරු කරනවා. මෙවර සීතල නත්තලේදී  නොමිලේ ත්‍යාග දිනාගත හැකි බවට පවසමින් හුවමාරුවන ව්‍යාජ සමාජ ජාලා පණිවිඩ […]

Continue Reading

AMAZON සන්නාමය භාවිත කරමින් අමතර ආදාමයමක් ඉපැයිය හැකි බවට පළ වූ සටහනකට ඔබත් රැවටුණා ද ?

වර්තමානයේ මෙරට පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ, විවිධාකාරයේ ජනතාව මුලා කරන ආකාරයේ ජාවාරම් ඉස්මතු වී ඇති බව දැකගන්නට පුළුවන්. මේ අතර අන්තර්ජාල සබැඳියක් ඔස්සේ හුවමාරු වන ව්‍යාජ සටහන් ද රැසක් පවතිනවා. ජනතාවට අමතර ආදායමක් ලැබනෙ බවට පවසමින්, ලොව ජනප්‍රිය වෙළඳ සන්නාමයක් වන AMAZON වෙබ් අඩවියේ ලියාපදිංචි වන බවට හඟවමින් එලෙස අන්තර්ජාල සබැඳියක් සමඟ හුවමාරු වූ සටහන්හි […]

Continue Reading

FACT CHECK: One-Ring Scam මගින් ඔබගේ දුරකථන නාමාවලියේ හා බැංකු ගිණුම් තොරතුරු ලබා ගන්නවාද?

නොයෙකුත් කරුණු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනතාව දැනුවත් කරන සටහන් අපට නිරන්තරයෙන් දක්නට ලැබෙනවා. නමුත් මෙම කරුණු නිවැරදි තොරතුරුද යන්න බව  තහවුරු කර පළ නොකිරීමෙන් ජනතාව නොමග යන අවස්ථා ද අපට දැකගන්නට පුළුවන්. සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කරන ලෙසට ඉල්ලමින් පළ කළ සටහනක නිරවද්‍යතාවය සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: සමාජ […]

Continue Reading

සාංවත්සරික දිනුම් ඇදීමකින් Toyota Lanka මඟින් මෝටර් රථ නොමිලේ ලබා දෙන බවට පළවූ සාවද්‍ය සටහන්!

එසේම Toyota ආයතනයේ 60 වන සංවස්තරය වෙනුවෙන් වාහන 600ක් දිනුම් ඇදීමක් මඟින් ලබාදෙන බවට ව්‍යාජ සටහන් පෙළක් 2023 පෙබරවාරි මාසයේ දී ද හුවමාරු වී තිබු අතර එයද ව්‍යාජ සටහනක් බවට Toyota ලංකා ආයතනය මඟින් ද නිල නිවේදනයක් පාරිභෝගිකයින් වෙත නිකුත් කර තිබුනේ මෙලෙසින්. Archived ඒ පිලිබඳ Factcrescendo ආයතනය පාඨකයින් දනුවන් කලේ මෙලෙසින්. මෙවැනි සංවස්තරික දිනුම් […]

Continue Reading