‘Go Home Anura’ කියමින් විරෝධතාවයක යෙදුණ පිරිස අත්අඩංගුවට ගන්න උපදෙස් ලබාදුන්නා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. “Go Home Anura” යන පාඨය සහිතව ජනාධිපතිවරයාට එරෙහිව මහජන විරෝධතාවක් ආරම්භ වී ඇති බව කියමින් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සමාජය නොමග යව සුළු වීඩියෝවක් සංසරණය විය. මේ ඊට අදාළව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කළ බව කියමින් ෆේස්බුක් ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්. […]

Continue Reading

“Go Home Anura” පාඨය සමඟ නත්තල් දින රාත්‍රියේ පැවැත්වූ මහජන විරෝධතාවක වීඩියෝවක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. “Go Home Anura”සටන් පාඨය පවසමින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව මහජන විරෝධතාවයක් නත්තල් දින රාත්‍රියේ පැවැත්වූ බවට වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී. ඒ අනුව මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප කටයුතු කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “සමාරම්භය Go Home අනුර” […]

Continue Reading

ආපදාවෙන් පසු ප්‍රතිසංස්කරණය කළ දුම්රිය මාර්ගයක් කැඩී යන දර්ශනයක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ සම්පූර්ණ හෝ යම් සිදුවීමක් පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගත නොහැකි අන්දමට විවිධ මාතෘකා යටතේ දර්ශන පළ කිරීම හමුවේ බොහෝ අවස්ථාවල සිදුවන්නේ, සමාජය නොමග යාමයි. මේ එලෙස පළ කරන ලද දුම්රිය පාලමක් ආශ්‍රිත දර්ශන පෙළක් පිළිබඳව සිදුකළ කරුණු පරීක්ෂාවක්.  සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

ආපදා තත්වයට මුහුණ දුන් සිසුවෙකුගෙන් ඒ ගැන විමසන ආකාරය දක්වමින් හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ආපදා තත්ත්වයට මුහුණ දුන් සිසුවකුගෙන් එම සිදුවීම පිළිබඳව පාසල් උදෑසන රැස්වීමකදී විමසන ආකාරය සහ සිසුවා විසින් හඬමින් ඒ ගැන පැහැදිලි කරන ආකාරය බවට දක්වමින් වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. වීඩියෝවේ පෙනී සිටින ගුරුවරියට සහ පාසලට දෝෂාරෝපණය කරමින් බොහෝ දෙනෙකු විසින් අදාළ වීඩියෝව හුවමාරු […]

Continue Reading

රජය ලබා දෙන රු.25,000ක ආපදා සහනය ගැන ‘දෙරණ’ සංඛ විසින් සිදුකරන ප්‍රකාශයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. පැරණි සිදුවීම්, කාලීන පුවත් ලෙස ගලපමින්, නිර්මාණය වන නොමගයවන සුළු සටහන් බොහෝ දෙනා හුවමාරු කරගන්නේ ඒ ගැන වැඩිදුර සොයා බැලීමක් සිදුකරන්නේ නැතිවයි. එවැනි සමාජ මාධ්‍ය පළ කිරීමක් සම්බන්ධයෙන් අප සිදු කරන ලද විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : අපදා මඟින් පීඩාවට පත් වූ […]

Continue Reading

නාමල් රජපක්ෂට විරෝධය පෑ ලග්ගල සිද්ධියේ පුද්ගලයා ඔහුගේ පාක්ෂිකයෙක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනඥයින් හා සම්බන්ධ සිදුවීම්වල සත්‍ය තොරතුරු විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ ඒවා පළ කරමින් සමාජය නොමග යැවීමට දරණ අසාර්ථක උත්සායහන් පිළිබඳ නිරතුරුව තොරතුරු වාර්තා වේ. මේ එලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධ සිදුවීමක් අලලා සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන් පෙළක් පිළිබඳ විමසා බැලීමක්  සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

දින නියමයක් නොමැතිව මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය වසා දැමීමට තීරණය කළා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මහනුවර මහාමායා බාලිකා විදුහල දින නියමයක් නොමැතිව වසා දමා ඇති බවටත්, පසුව එම පුවත අසත්‍යයක් බවටත් සඳහන් කරමින් කරමින් සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද පුවත් වාර්තා වී තිබුණා. මෙම සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමර්ශනයක් මේ, සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

ආපදාවෙන් පීඩාවට පත් දරුවන්ට නාමල්ගේ රුව සහිත පාසල් බෑග් බෙදා හැරියා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැමුන් වසර ගණනාවකට ඉහත සිදුවීම් මාධ්‍ය ජාලා වෙත යළි මුදා හරිමින්,  ඒවා මෑත කාලීන සිදූවීම් ලෙස හුවා දක්වමින්, නොමඟ යවන සුළු සමාජ කතිකාවත් නිර්මාණය කිරීමට දරණ උත්සාහයන් අපට විටින් විට දැකගන්නට ලැබෙනවා. මේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධව එලෙස නොමග යන සුළු ආකාරයෙන් පළ කර ඇති සටහනක් […]

Continue Reading

2024 වසරේ වැඩිම HIV ආසාදිතයන් වාර්තා වුයේ අවුරුදු15-24 වයස් කාණ්ඩයෙන්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල පුවත් වාර්තාකරණයේදී නොමග යන අන්දමින් කරුණු හරිහැටි වාර්තා නොකර අනවබෝධයෙන් වාර්තා කිරීම තුළින් සමාජය නොමග යනු ලබයි. HIV සම්බන්ධයෙන් කරන ලද පුවත් වාර්තා කරණයක් නොමග යන කරුණු ඇතුළත් ව තිබූ සටහන් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේ සමූල ඝාතනයන් සිදු කළ වෙඩික්කරුගේ ෆේස්බුක් ගිණුමද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඕස්ට්‍රේලියාවම කම්පාවට සහ භීතියට පත් කරමින් සිඩ්නි නගරයේ බොන්ඩි වෙරළ තීරයේ විශාල ජනකායක් ඉලක්ක කර ගනිමින් පසුගිය නොවැම්බර් 14 වැනිදා කුරිරුවෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. පුද්ගලයින් 15 දෙනෙකු මරණයට පත් කළ මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ එක් වෙඩික්කරුවකු පොලිස් වෙඩි පහරින් මියගිය අතර, අනෙක් වෙඩික්කරු පොලිස් වෙඩිපහරින් […]

Continue Reading

සජිත් – රනිල් එකතු වුණොත් සාගල – වජිර නාමල් ළඟට? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය පක්ෂ දෙක එක්වීමට සූදානම් බවත්, ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල චරිත දෙකක් නාමල් රාජපක්ෂ සමග එකවීමට සූදානම් වන බවත් පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වෙමින් පවතී.  ඒ පිළිබඳව අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

ජනපති විසින් සහ රජයේ ප්‍රදාන, රජයේ මුදල් ආධාර දෙන බවට පළවන ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. රජය විසින් සිදු කරන ලබන ආධාර සහ ප්‍රදාන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ සටහන් හුවමාරු වනු ලබයි. එවැනි සටහන් කිහිපයක් පිළිබඳ Facatcrescendo අප සිදු කරන කරුණු විමර්ශනයන් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Claim 1: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලුම දිළිඳු […]

Continue Reading

‘ග්‍රාම නිලධාරී සම්බන්ධ අක්‍රමිකතා – කඩිනම් පැමිණිලි ක්‍රියා පටිපාටිය’නමින් රජය නිවේදනයක් නිකුත් කළාද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. යම් යම් කරුණු පදනම් කරගනිමින් රජය විසින් නිකුත් කරනු ලබන නිවේදන හා සම්බන්ධයෙන් මහජනතාව උනන්දුවක් දක්වන අතර සමාජ මාධ්‍ය ඇතුළු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ අදාළ නිවේදන ජනතාව අතරට ගෙනයනු ලබයි. රජයේ නිවේදනයක් කියු සැනින් දෙවරක් නොසිකා ඒවා පිළිගැනීමට ජනතාව ක්‍රියා කිරීම සාමාන්‍ය තත්ත්වයකි. මේ එලෙස රජයේ […]

Continue Reading

දිට්වා නිසා ඇතිවූ මහ වැස්සෙන් මුහුදට ගසා ගෙන ගිය අලි දෙන්නෙක් බේරා ගත් දර්ශනද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව මුහුණ දුන් ව්‍යසනයෙන්  මිනිස් ජීවිත රැසක් රටට අහිමිවූ අතර පීඩාවට පත්වූ සහ අවතැන්වූ පිරිස ද අතිවිශාලය. මෙම ව්‍යසනය හමුවේ ගෘහාශ්‍රිත සතුන් ඇතුළු වන සතුන් ද පීඩාවට පත් වූ අතර හැකි පමණින් අනතුරුවලට මුහුණ දී සිටි සතුන්ගේ  දිවි රැක දීමට ජනතාව ක්‍රියා කළ ආකාරයක් ද දැකගත හැකි […]

Continue Reading

රාමෙන් නූඩ්ල්ස් ආහාරයට ගැනීමෙන් පිළිකා ඇති විය හැකි ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රසිද්ධ නූඩ්ල්ස් වර්ගයක් වන කොරියානු රාමේන් නූඩ්ල්ස් ආහාරයට ගැනීමෙන් පිළිකා වැනි අහිතකර සෞඛ්‍ය තත්වයන් ඇති විය හැකි බවට සමාජ මාධ්‍ය තුළ සටහන් හුවමාරු වුණා. එවැනි සටහන් පෙලක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂා කිරීමක් මේ, සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “කොරියන් රාමේන් කාපු […]

Continue Reading

බාහිර උපාධියට සුදුසුකම් ලැබූ බව දන්වමින් කැලණිය විශ්වවිද්‍යාලය යොමු කළ පණිවුඩයක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලිපි ලේඛනවලින් ඔබ්බට ගොස් කෙටි පණිවුඩ හරහා තොරතුරු සන්නිවේදනය කාර්යක්ෂම මෙන්ම කඩිනමින් සිදු කළ හැකි වුව ද මෙවැනි පණිවුඩ සන්නිවේදනය කිරීමේදී නිවැරදි භාෂා ‍භාවිතය සහ තොරතුරු ලබාදීම අතිශය වැදගත් වේ.  ඊට හේතු වන්නේ ඒ ඔස්සේ සමාජය පහසුවෙන් නොමඟ යා හැකි බැවින්. මේ එලෙස පණිවුඩ සන්නිවේදනයේදී සිදුව […]

Continue Reading

ප්‍රවීණ ගායන ශිල්පී ලතා වල්පොල මියගිය බවට අසත්‍ය සටහන් පෙළක්!

Update : කලාශූරී ලතා වල්පොල මහත්මිය මිය ගිය බවට ව්‍යාජ සටහන් හුවමාරු වී දින 11කට පසුව, එනම් අද (දෙසැම්බර් 27) ඇය අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඇය මියයන විට 91 වැනි වියෙහි පසුවුණා. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන් වල අසනීප තත්ත්වයෙන් පසුවන කලා කරුවන් මියගිය බවට අසත්‍ය […]

Continue Reading

මීගොල්ල – මීගහකිවුල නායයෑමකින් රෝහලකට හානි වූ බවට හුවමාරු වන සටහන් අසත්‍යයි !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රට තුළ උද්ගත වී ඇති ආපදා තත්ත්වය සමඟ ඇතිවූ ආපදා තත්වයන් ඇතැම් අවස්ථාවල දී උද්දීපනය කරමින් නොමග යවන සුළු සහ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය තුළ  හුවමාරු වනවා. එවැනි සටහන් පෙලක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂා කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading

කොත්මලේ ජලාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් ඉවත්කර ජවිපෙ හිතවාදී ආධුනිකයන් අනුයුක්ත කරල ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවට බපලෑ අයහපත් කාලගුණය හමුවේ සිදුවූ දැඩි ව්‍යසනයක් සිදුවූයේ, බලධාරීන් නිසි අවස්ථාවේ නිසි පියවර නොගත් නිසා බවට විවිධ පාර්ශව තවදුරටත් චෝදනා එල්ල කරමින් සිටී. ඒ අතර කොත්මලේ ජලාශය පිළිබඳව කතාබහ තවදුරටත් රටේ මාතෘකාවක් බවට පත්ව ඇති අතර මේ කොත්මලේ වේල්ලේ සේවයේ නියුතු ඉංජිනේරුවරුන් සහ වාන් […]

Continue Reading

පශ්චාත් ආපදා සහන සලසන බවට සඳහන් කරමින් ආපදාවට පත්වූවන්ගේ පුද්ගලික තොරතුරු රැස් කරමින් හුවමාරු වන්නේ ව්‍යාජ පණිවිඩයක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරටට බලපෑ ස්වභාවිත ආපදා තත්වය සමග සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රවෘත්ති හා ව්‍යාජ සබැඳි බෙදා හරිමින් පුද්ගලයන් නොමග යවන අන්දමින් සටහන් හුවමාරු වනවා.එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ, සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ගංවතුර හේතුවෙන් දෙමාපියන් අහිමි […]

Continue Reading