කොටුවේ පොඩි හාමුදුරුවන් අපවත් වූ බවට පැතිරෙන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජය තුළ කිසියම් ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයන් සම්බන්ධයෙන් නොමග යවන සුළු තොරතුරු නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා. කොටුවේ පොඩි හාමුදුරුවන් අපවත් වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ එවැනි අසත්‍ය සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts […]

Continue Reading

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ, LTTEය නියෝජනය වෙන අලුත් මුද්‍රාවක් හඳුන්වා දීලද?

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති නව මුද්‍රා අතරින් , එක් මුද්‍රාවක කොටියෙකුගේ ඇති බවත්, එය LTTE සංවිධානය නියෝජනය ලාංජනය කරන බවට ත්, හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් පළ වී තිබුණා.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : විදෙස් ගමන් බලපත්‍රවල, ලංකාවට පැමිණෙන අවස්ථාවේ (Arrival) මේ ආකාරයෙන් අදාළ දිනය සමඟින් කොටියෙකු ද පසෙකින් […]

Continue Reading

ත්‍රිපෝෂ ෆැමිලි නිර්මාණකරු මියගිය බවට හුවමාරු වන නොමග යවන සුළු වීඩියෝවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍යය තුළ යම් ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු වේගයෙන් හුවමාරු වනවා දැකිය හැකියි. ත්‍රීපෝෂ ෆැමිලි නමින් සමාජ මාධ්‍ය තුළ අන්තර්ගත නිර්මාණය කරන පුද්ගලයකු, රිය අනතුරකින් මියගොස් ඇති බවට හුවමාරු වූ එවැනි අසත්‍ය තොරතුරක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ […]

Continue Reading

වෙසක් සමය තුළ හුවමාරු වන නොමග යවන සුළු සටහන් පෙළක්!

බුද්ධ වර්ෂ 2570ක් වූ 2026 වසරේ මැයි මස 27 සිට ජූනි මස 02 දක්වා වෙසක් සතිය ලෙස රජය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. වෙසක් සමයට අදාලව නොමග යවන සුළු සටහන් රැසක් සමාජ මාධ්‍යය තුළ හුවමාරුවී තිබුණා. එම සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. Claim 1 සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts […]

Continue Reading

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු පිළිබඳ පාර්ලිමේන්තුවේදී සිහිපත් කළ මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ අයෙක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගියදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයකු විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු හමුදා අණදෙන නිලධාරියෙකු සම්බන්ධයෙන් සිහිපත් කරමින් අනුස්මරණයක් සිදු කිරීමත් සමග වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු මෙලෙස පාර්ලිමේන්තුවේදී එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට උපහාර පුද කරන බව හඟවමින වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. අදාළ මන්ත්‍රීවරයා පවත්නා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ද යන්න සොයාබලමින් අප විසින් සිදු […]

Continue Reading

වෙසක් පෝය දා ගාල්ලේ දන්සැල් තහනම් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එළඹෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දින ගාල්ල ප්‍රදේශයේ දන්සැල් පැවැත්වීම තහනම් කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වී තිබුණා. මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Facebook |Archived Link මීට සමාන තවත් සටහන් රැසක් […]

Continue Reading

උතුරේ හිස් වැසුම් නොමැතිව යතුරුපැදි පැද වූ තරුණයන් සම්බන්ධයෙන් නොමග යවන සුළු සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය මැයි 19 වන ද ජාතික රණවිරු සැමරුම යෙදී තිබුණි. එසේම මැයි 18 වන දා යුද්ධයෙන් මියගිය උතුරේ වැසියන් සිහිපත් කිරීම සඳහා විවිධ සැමරුම්, දමිළ ජන කොටස් අතර ද සංවිධානය වී තිබිණි. මෙම සැමරුම් අතරතුර උතුරේ තරුණයින් පිරිසක් හිස් වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කළ අතර, හිස් […]

Continue Reading

වෙසක් සැමරුම් තහනම් කිරීමට, උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් තීරණයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මෙවර වෙසක් උත්සව කාලයේ දි උතුරු පළාතේ දන්සැල් දීම හෝ වෙනත් වෙසක් සැරසිලි කිරීම තහනම් කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර ඇති බවක් හඟවමින්, සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණා. Factcresecndo අප කණ්ඩායම මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

ඩොලර් මිලියන 2.5 ක සිදුවූ සයිබර් වංචාව ගැන සොයන්න අමෙරිකානු FBI කණ්ඩායමක් ශ්‍රී ලංකාවට? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඕස්ට්රේලියානු රජයට ගෙවිය යුතුව තිබූ ඩොලර් මිලියන 2.5 ක මුදලක් සහ එක්සත් ජනපද තැපැල් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුව තිබූ ඩොලර් හය ලක්ෂයකට අධික මුදලක් සයිබර් අපරාධකරුවන් විසින් වෙනත් ගිණුම් වෙත ලබා ගැනීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සඳහා සහාය වීමට, එෆ්.බී.අයි නියෝජිතයන් පිරිසක් මේ වන විටත් දිවයිනට පැමිණ […]

Continue Reading

ඉන්දීය රුපියලේ කඩා වැටීම ගැන හුවමාරු වන සටහන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය පසුගිය දිනවල ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම කඩා වැටීමකට ලක් ව ඇති බව දක්වමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වී තිබුණා. මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල ඉහළ යෑම සහ ඇමරිකානු වෙළෙඳ තීරුබදු ඉහළ යෑමේ අවදානම මත […]

Continue Reading

LTTE සංවිධානයේ නිල ඇඳුමින් සැරසී උතුරේ ජනතාව, මැයි 18 සැමරූ අවස්ථාවක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකිරීම උදෙසා, මැයි 18 ලංකාවේ පැවති සමරුමකදී, ලංකාවේ තහනම් කර ඇති කෝටිත්‍රස්ත සංවිධානයේ නිල ඇඳුමකින් සැරසී සිටින කුඩා දරුවෙකු සමඟ පුද්ගලයෙකු සිටින අයුරු බව හඟවමින් “තබුත්තේගම කයිතං අවුරුදු 1 1/2 න් දුන් පුනරුදය” යන තේමාවෙන් හුවමාරු වූ සේයාරුවක් පිළිබඳ අප සිදු […]

Continue Reading

මන්ත්‍රී නාමල් හා හිටපු ජනපති මහින්ද තමිල්නාඩුවේ දේශපාලඥයින් හමු වූ අවස්ථාවක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. නාමල් රාජපක්ෂ මහතා හා මහින්ද රාජපක්ෂ මහතා සමගින් ඉන්දියාවේ, තමිල්නාඩුවේ දේශපානඥයින් වාහනයක ගමන් කරන අයුරු දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප හුවමාරු වූ අතර ඒ පිළිබඳව අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “නම් තමිළර්” පක්ෂ නායක සීමාන් නාමල් රාජපක්ෂ […]

Continue Reading

කාසල් රෝහලේ  ගැහැනු දරුවන් පිරිමි දරුවන් කිරීමේ සැත්කම් සිදු කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කාසල් රෝහලේ  ගැහැනු දරුවන් පිරිමි දරුවන් කිරීමේ සැත්කම් සිදු කරන කරන බවට බෞද්ධ හිමිනමක වන පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් හිරු රූපවාහිනී නාලිකාවේ වැඩසටහනක් අතරතුරදී සිදු කරන ප්‍රකාශයක් ඇතුළත්  වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වනවා. මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා. […]

Continue Reading

යුධ අනුස්මරණ දිනයට සමගාමීව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ නොමග යවන සුළු සටහන්!

Update : 5/25/26 පසුගිය මැයි 18 වැනිදා රණවිරු ස්මාරකය අසළ දී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශකයක් ලබා දීම සඳහා අද (25) තලංගම පොලිසිය වෙත පැමිණි හිටපු අමාත්‍ය විමල් විරවංශ අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ පැවති තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා පවත්වනු ලබන […]

Continue Reading

ශ්‍රී ලංකන් මුදල් ගනුදෙනුවකදී කෝටි අටක් වැරදි ගිණුමකට බැර වෙලාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නයි ශාඛාව විසින් සිදුකළ මූල්‍ය ගනුදෙනුවකදී රුපියල් කෝටි අටකට අධික මුදලක් වැරදි බැංකු ගිණුමකට බැර කර ඇති බවට දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල හුවමාරු වී තිබුණා. මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයාබලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

මහජන බැංකුවේ කෝටි 65ට වැඩි මුදලක් හැක් කරලද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සයිබර් වංචනිකයින් සිදුකරන වංචා හමුවේ, රජයේ හෝ රජයට අනුබද්ධිත ආයතන වල සිදුව තිබෙන මුදල් වංචා කිරීම් කිහිපයක් ගැනම පසුගිය දින කිහිපයේදීම අසන්නට ලැබුණා. මේ අතර මහජන බැංකුවේ පද්ධතියට හැකරවරුන් ඇතුළු වී මුදල් වංචාවක් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් පිළිබඳ අප සිදු […]

Continue Reading

අනාගතය ඉතාම අවිනිශ්චිතයි, ඉදිරි මාස 3 පුරෝකථනය කිරීමට නොහැකි බවට මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. පසුගිය 13 වන දා පැවති මුදල් කාරක සභාවේදී මහ බැංකු අධිපති විසින් මෙරට ආර්ථිකය අවිනිශ්චිත බවට ප්‍රකාශයක් සිදු කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා වල ද, දැක ගන්නට ලැබෙනවා. මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට Factcrescendo අප කටයුතු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

අන්තරේ සිසුන් මල්වානේ නිවසේ විරෝධතාවයක නියැලෙන අයුරු බවට දැක්වූ වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ඡායාරූප, වීඩියෝ සඳහා නොමග යන අන්දමේ අර්ථකතන ලබා දෙමින් නොයෙකුත් ක්ෂේත්‍රයන් වලට වාසි තකා යොදා ගන්නා අයුරු සුලබව දැක ගන්නට ලැබේ. දේශපාලනීකරණය කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවක් පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

මවක් විසින් කුඩා දරුවෙකුට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝව මෑතකාලීන සිදුවීමක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පැරණි වීඩියෝ පට මෑතකාලීන සිදුවීම් ලෙස දක්වමින් නැවත නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගන්නා අවස්ථා බහුලව දැකිය හැකියි. මවක් විසින් කුඩා දරුවෙකුට පහර දෙන ආකාරය දැක්වෙන පැරණි වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : අදාල සිදුවීම මෑත […]

Continue Reading

අනුරාධපුර දැරිය වෙනුවෙන් නීතීඥවරුන් පෙනී නොසිටි බවට වන සටහන් සම්බන්ධයෙන්  පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිදු වීම සම්බන්ධයෙන් සමාජය තුළ මහත් කතිකාවතක් ඇතිවූ අතර, අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ දිනයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අදාළ දැරිය වෙනුවෙන් එක් නීතිඥයෙකු හෝ ඉදිරිපත් වී නොසිටි බවත්, සැකකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥයන් 30 කට ආසන්න ප්‍රමාණයක් පෙනී සිටි බවටත් සමාජ […]

Continue Reading