මැතිවරණ කොමසාරිස් විශ්‍රාම වයස දීර්ඝ කළ යුතු බවට හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළාද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සමාජයේ ආන්දෝලනයක් ඇතිවී තිබෙනන පසුබිමක මැතිවරණ කොමසාරිස්වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කළ යුතු බවට හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය විසින් ප්‍රකාශ කළ බවත්, ඔහු විසින් නැවත මැතිවරණ කොමසාරිස් ධූරය සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදු කර ඇති බවත් දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු […]
Continue Reading
