ජනපතිගේ වීසා ඉල්ලීම ප්රංශය ප්රතික්ෂේප කළා ද ?
දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 ජූලි 16 වන දා ප්රංශ සංචාරයක් සඳහා සහභාගී වීමට නියමිතව තිබූ අතර, මෙවැනි පසුබිමකදී, ප්රංශය විසින් ජනාධිපතිවරයාගේ වීසා ඉල්ලීම ප්රතික්ෂේප කර ඇති බවත්, බන්ධනාගාර මනුෂ්ය ඝාතනය, මහ බැංකු මුදල් වංචාව, පාස්පෝට් හොර ටෙන්ඩරය, ගොවීන්ගේ අරගලය යන කරුණු මත මෙසේ ජනපතිවරයාගේ […]
Continue Reading
