හිටපු මන්ත්‍රී අංගජන් රාමනාදන්, රාජ්‍ය සේවකයෙකුට කම්මුල් පහරක් ගැසු බවක් පෙන්වන වීඩියෝවේ ඇත්ත කතාව !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. යාපනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ද තරග කරන, අංගජන් රාමනාදන් මහතා, රජයේ සේවකයෙකුට කම්මුල් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනයකට තුඩු දී තිබුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]
Continue Reading