ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් දිනුවොත් තමන් අගමැති බව රවී කරුණානායක පැවසුවාද ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ළං වන විට සියලු සමාජ මාධ්‍ය වේදිකා හරහා නොමඟ යවන තොරතුරු රැල්ලක් දක්නට ලැබේ. මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ නිවැරදි සහ විශ්වාසදායක තොරතුරු සහතික කිරීම වෙන කවරදාටත් වඩා තීරණාත්මක වේ. සමාජ මාධ්‍ය පළ කිරීම්  වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත්, […]

Continue Reading

ගෝඨාභය-රනිල් ප්‍රමුඛ ආණ්ඩුව පිළිබඳ නාමල් රාජපක්ෂ සිදු කළ විවේචනය?

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මත, ජනතාව විසින් වත්මන් ආණ්ඩුව වෙත ජනතාවගෙන් එල්ල වන විරෝධතාව හමුවේ, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් වත්මන් ආණ්ඩුව විවේචනය කරනු ලබන බවට හඟවන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප සිදු කරනු ලැබූ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් : “අභ්‍යන්තර පළමු වෙඩි මුරය නාමල් කුමරුගෙන් […]

Continue Reading

ගෝඨා ජනාධිපතිධූරයේ සිටියදී , මා අගමැතිවීම ස්ථිරයි – සජිත් ?

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ අගමැතිවරයාට සහ ජනපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස බල කරන උද්ඝෝෂණ රට පුරා පැවැත්වෙනවා. එවන් තත්ත්වයක් තුල රටේ පවතින තත්ත්වය  පිළිබද විවිධ තොරතුරු සමාජ ජාලවල පැතිරෙනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාද සම්බන්ධ කර ගනිමින් පැතිරුණු නොමග යවන සුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් පහතින්. එහි සදහන් […]

Continue Reading

FACT CHECK: අනුරාධපුර ඥාණා අක්කට වඳින අගමැතිගේ ඡායාරූපයක් ද?

දේශපාලන වාසි ලබා ගැනීම සඳහා අසත්‍ය සමාජගත කිරීමට ඇතැම් පිරිස් විසින් දේශපාලන චරිත සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය හා නොමග යවන සුළු පුවත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරනු ලබනවා. එලෙස අසත්‍ය සමාජගත කිරීමට උත්හස දැරූ ෆේස්බුක් සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් ඡායාරූප සටහනක දැක්වුණේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් වැඩිහිටි කාන්තාවකගේ […]

Continue Reading