නිර්ණායක 2ක් යටතේ පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර දුන්නා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. ඒ සම්බන්ධයෙන් සමාජයේ විවිධ මතවාද නිර්මාණය වෙමින් පවතින තත්ත්වයක් තුළ අඩු ළමයින් සංඛ්‍යාවක් සහිත පාසල් වැසීම සම්බන්ධය සමාජ මාධ්‍යවේදිකා තුළ සටහන් පළවෙමින් තිබේ. මේ ඓලෙස පළ වූ සටහනක් පිළිබඳව සිදුකළ විමසා බැලීමක්.   සමාජ මාධ්‍ය […]

Continue Reading

රනිල් අත්අඩංගුවට ගැනීම සමඟ NPP ප්‍රබලයන් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දීල ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමත් සමග මේ පිළිබඳ අප්‍රසාදයට පත් රජයේ පාර්ශවයන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට ලබා දුන් බවට දක්වන සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්නට ලැබෙනවා. මෙම සටහන් වල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගත්තා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]

Continue Reading

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදලා තියෙන්නෙ, ප්‍රයිවට් කැම්පස් ලොක්කන් සහ හෝටල් ලොක්කන් එකතු වෙලා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඕනෑම රටක රට කරවන පාලකයින් රටේ අධ්‍යාපනය වෙනුවෙන් ගනු ලබන්නා වූ සහ ක්‍රියාත්මක කරන්නා වූ සියලු ම යහපත් තීන්දු තීරණ යනු රටක පමණක් නොව මුළු ලෝකයේම  අනාගතය වෙනුවෙන් සිදු කරන්නාවු වටිනාම ආයෝජනයන් ය. වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා මට්ටමේ පමණක් තිබූ මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද නුදුරේදීම ක්‍රියාත්මක […]

Continue Reading

අගමැතිනියගෙන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්ට ඇරයුමක් සිදු කළ බවට පුවත් ලිපියක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය 16 වැනිදා  කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාගැනීම සඳහා වන ඡන්ද විමසීම සිදු වූ දිනයේ සිට බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය සමාජ මාධ්‍ය ඔස්සේ බෙහෙවින් කතාබහට ලක්වන චරිතයක්. ඇයගේ ඡායාරූප යොදා ගනිමින් විවිධ ආකාරයේ සටහන් සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වෙමින් තිබෙන අතර මේ […]

Continue Reading