ගාලුමුවදොර පරිශ්‍රයේ පහළින් පියාසර කළ හෙලිකොප්ටර් යානා වලට බාධා වන අයුරින් ඉහළ අහසේ සරුංගල් ?

ගාලුමුවදොර පිටියේ අරගල භූමියට ඉහළ අහසේ, පහතින් ගමන් කළ හෙලිකොප්ටර් යානා වලට බාධා වන අයුරින් සරුංගල් යැවූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව එක් ඡායාරූපයක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඊයේ(13) දිනයේ දී , ගාලුමුව දොර පිටියේ ‘ගෝඨා ගෝ ගම’ට ඉහළින් , බිම් මට්ටමට ආසන්නව හෙලිකොප්ටර් පියාසර […]

Continue Reading

අරගල භූමිය වෙත යාම පිළිබඳව පසුතැවෙන බවට නන්දා මාලිනියගෙන් ප්‍රකාශයක් ?

ප්‍රවීන ගායන ශිල්පී නන්දා මාලිනී සහ මහචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අරගල භූමිය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍ය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අරගලයක් කියලා එතැන කරන්නේ ව්‍යාපාරයක් බව දන්නවා නම් මමයි, සුනිලුයි එතැනට යන්නේ නෑ.” යනුවෙන් ප්‍රවීන ගායන ශිල්පිනී නන්දා මාලිනී විසින් පැවසූ […]

Continue Reading

මැයි 09 සිදුවූ ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත් වූ අයද?

ගාලුමුවදොර සාමකාමී අරගලයට ඊයේ (09) දින ප්‍රහාර එල්ල කිරීමට පැමිණි පිරිස විසින් පහර දී තුවාල ලබා රෝහල් ගත කළ පිරිස මෙන්ම, මේ හේතුවෙන් ප්‍රකෝපකාරී වූ ජනතාව විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ මිය ගිය පුද්ගලයන් බවට ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය සටහන් සම්බන්ධයෙන් අප කළ විමසීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Facebook | Archived Link […]

Continue Reading

අරගල භූමියේදී බෞද්ධ ස්වාමින් වහන්සේ නමකට කතෝලික පියතුමෙකුගෙන් ප්‍රහාරයක් ?

පසුගියදා අරගල භූමියේදී කතෝලික පියතුමෙකු විසින් බෞද්ධ ස්වාමින් වහන්සේ නමකට ප්‍රහාරයක් එල්ල කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතා බහට ලක් වූ මාතෘකාවක් වුණා. සැබවමින්ම මෙම සිදුවීම සත්‍යක් ද? එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අහිංසක හිමි නමකට කතෝලික පාදලියෙක් පහර දෙයි, තෙපිලට අපි කිව්වා […]

Continue Reading

අරගල භුමියේ බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට පමණක් අසුන් පනවා නොමැති අවස්ථාවක් ද ?

පාස්කු ප්‍රහාරයට වසර 3ක් පිරී තවමත් වින්දිතයින්ට සාධාරණයක් ඉෂ්ඨ නොවීමත්, ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජනතා අරගලයට සහය දැක්වීමටත් සංවිධානය කර තිබූ වැඩසටහනකදී ඊට සහය පළ කළ භික්ෂුවක් බිම අසුන්ගෙන සිටින ආකාරයත් උන්වහන්සේට නිසි තැන ලබා නොදුන් බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වූ ඡායාරූපයේ සත්‍ය සොයා අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ” […]

Continue Reading