“සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයන්” යන නම භාවිතා කරමින් සමාජ ජාලා හරහා හුවමාරුවන නොමගයවන සුලු සටහන්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Update : 26/05/2024 මේ අතර සමරකෝන් පුජා භාණ්ඩ නමින් පළකර තිබූ තවත් සමාජ ජාලා සටහනක දැක්වුණේ තිස්ස ජනනායක ,දිනේෂ් මුතුගල ,අකිල විමංග යන ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරුන් “උපකාරක ගුරු ධර්ම දේශනා” ලෙස සමරකෝන් පුජා භාණ්ඩ විසින් සංවිධානය කරන ධර්ම දේශනා මාලාවකට සහභාගිවන බවක් සහ පැයක දේශනාවක් […]
Continue Reading