ලිබර්ටි වටරවුමේ විරෝධතාවයක යෙදෙන පොලිස් නිලධාරීන් පිරිසක් ? (PHOTO)
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. පොලිස් නිලධාරින් හා සම්බන්ධ විවිධ පුවත් සමාජ ජාලා හරහා පසුගිය කාලය පුරාවටම පැතිරුණා. එම සමහර සටහන් පොලිසිය හා සම්බන්ධව ධනාත්මක ඒවා වූ අතර සමහරක් සමාජ ජාලා සටහන් දැඩිලෙස විවේචනාත්මක ඒවායි. මේ අතර විරෝධතා පුවරු සහිතව ලිබර්ටි වටරවුමේ උද්ඝෝෂණයක යෙදෙන පොලිස් නිලධාරින් පිරිසකගේ ඡායාරූප සටහනක් ද […]
Continue Reading