යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රටක ආරක්ෂාව යනු ජාතිකමය වශයෙන් වැදගත්කමක් උසුලණ සංවේදී කරුණක් වන අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඊට අදාළ තොරතුරු හුවමාරු කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුව ඇත්තේ එවැනි තොරතුරු හරහා සිදු කළ හැකි බලපෑම ප්‍රබල වන නිසාවෙනි. මේ ඒ ආකාරයෙන් මේ දිනවල යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය හා සම්බන්ධව සමාජ […]
Continue Reading
