රාජ්‍ය ඇමතිවරුන්ගේ භාවිතය සදහා එක අයෙකුට 8 බැගින් වාහන 296 ක්??

පවතින ආර්ථික අර්බුදය තුළ ලංකාවේ ජනතාව එදිනෙදා ජීවිතය ගත කරන්නේ දැඩි අපහසුතා මධ්‍යයේයි. එවන් වාතාවරණයක් තුළ මැති ඇමැතිවරු ඇතුලු දේශපාලන නායකයන් විසින්ද සිය වරප්‍රසාද , වියදම් අඩුකරගනිමින් රට වෙනුවෙන්  යම් කැපකිරීමක් කල යුතු බවට වන මතවාද නිතර සමාජයේ අසන්නට දකින්නට ලැබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු වත්මන් රජය වියදම් අඩුකර ගනිමින් ජනතාව සදහා කල යුතු […]

Continue Reading

රජය හා නිලධාරින් කෙරෙහි විශ්වාස නැති ලෝක බැංකුව, සෘජුවම ලංකාවේ දුප්පත් ජනතාවට ආධාර දීමට සැරසෙයි?

ලංකාව මේ වන විට මුහුණපා සිටින්නේ දරුණු ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දැඩි පීඩාවකට ලක්ව තිබෙනවා. එවන් තත්ත්වයක් තුළ, විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනතාවට සහන ලබාදීමේ වැඩ සටහන් පිලිබදව නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙනවා. ලෝක බැංකුව විසින් මේ ආකාරයට ලංකාවේ දිළිඳු ජනතාවට සෘජුවම ආධාර ලබාදීමේ ක්‍රියාවලියක් දියත් කිරීමට සුදානම් වෙමින් සිටින බවට සැකසුණු නොමග යවන සුලු සමාජ ජාලා සටහනක් […]

Continue Reading

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ විසින් රචිත බව සඳහන් කරමින් සමාජ ජාලා වල හුවමාරුවන නොමගයවන සුලු ලිපියක්!

ශ්‍රී ලංකාව මුහුනදෙන ආර්ථික අර්බුදය හා සමගම රටවැසියන් දැඩි පීඩනයකින් යුක්තවයි සිය ජීවිත ඉදිරියට ගෙනයන්නේ. පසුගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ උත්සන්නවූ මෙම ආර්ථික අර්බුදය නිසා , ඒ සදහා පිළියමක් කල හැකි ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් ලෙස, ඒ වන විට ඕස්ට්‍රේලියාවේ වාසය කල, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති වූ ආචාර්ය නන්දලාල් වීරසිංහට , ශ්‍රී ලංකාවට පැමිණ මහා […]

Continue Reading

මේ මොහොතේ ලංකාවට සහයෝගය ලබා නොදෙන බවට ජපානයෙන් තීරණයක්?

ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට අමතරව පසුගිය සති කිහිපය තුළ රටවල් කිහිපයක ආධාර ද ලබාගැනීම පිළිබඳව සාකච්ඡා ද පැවතුණි. ජපානය ද එවැනි එක් රටක් වන අතර අතීතයේ දී ද ශ්‍රී ලංකාවට බොහෝ අවස්ථාවන්හිදී ආධාර සහ උදව් උපකාර ලබා දී තිබෙනවා. මෙවන් පසුබිමක් තුළ […]

Continue Reading

ශ්‍රී ලංකාවේ වෙසෙන මධ්‍යම පන්තියට සහ ධනවත් පුද්ගලයන්ට සිය ධනය දුප්පතුන්ගෙන් ආරක්ෂා කර ගන්නා ලෙසට ඕස්ට්‍රේලියාවෙන් අනතුරු හැගවීම්?

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුධය හමුවේ අනාගතයේදී මෙම අර්බුදකාරී තත්වයේ ස්වභාවය කෙසේ විය හැකිද ? පවතින තත්ත්වය තව දුරටත් දරුණු තත්ත්වයට පත්විය හැකිද ? මේ පිලිබදව විවිධ පුරෝකථන සමාජ ජාලා හරහා ව්‍යාප්ත වනවා. මින් සමහර කරුණු නොමග යවන සුළුයි. මේ, ඕස්ට්‍රේලියානු ආර්ථික සගරාවක පලවූ බවට සදහන් කරමින් මේ දිනවල සමාජ ජාලා හරහා පැතිර යන එවැනි […]

Continue Reading

උග්‍ර ඩොලර් හිඟය හමුවේ බංගලාදේශ ක්‍රිකට් පිළෙන් ශ්‍රී ලංකාවට ආධාර ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ටෙස්ට් තරග දෙකක් සදහා බංගලාදේශ තරග සංචාරයක නිරත වෙමින් සිටිනවා. ශ්‍රී ලංකාව තුළ මේ වන විට පවතින්නේ දැඩි ආර්ථික අර්බුදයක්. මෙම අර්බුදකාරී වටපිටාව තුළ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම මගින් තමන්ට ලැබෙන තරග ගාස්තුවලින් 20%ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට තීරණය කර ඇති බවට වන සමාජ ජාලා සටහන් […]

Continue Reading

බංකොලොත්වූ ශ්‍රී ලංකාවේ රැකියා සඳහා විදෙස් ගතවීමේ හැකියාව සහ උපාධි සහතික වල වලංගු බව !

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අස්ථාවර තත්ත්වය සමගම විදෙස් රටවලින් සහ ආයතන වලින් ලබාගත් ණය ගෙවා දැමීමට අපහසු තත්ත්වයක් ඉස්මතුව පවතිනවා. ණය ගෙවීම් සඳහා ශ්‍රී ලංකාව විසින් අදාළ රටවලින් සහ ආයතන වලින් සහන කාලයක් ඉල්ලා ගෙන ණය ගෙවා දැමිය හැකි කාල සීමාව දීර්ඝ කිරීම සඳහා සහන ඉල්ලමින් සිටිනවා. එවන් වාතාවරණයක් තුළ පවතින මෙම අර්බුදකාරී තත්ත්ව හමුවේ […]

Continue Reading

“දැන් ඇති !! ඉල්ලා අස්වෙන්න ”, රත්තරන්ටත් ආණ්ඩුව එපා වෙයි? (VIDEO)

පවතින ආර්ථික සහ දේශපාලනික අර්බුදකාරී තත්වය හමුවේ, රජයේ කැපී පෙනෙන චරිත අළලා සටහන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම පැතිරෙනවා. රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයා, 2019 වසරේ දී එවකට පැවති යහපාලන ආණ්ඩුව විවේචනය කල අවස්ථාවක වීඩියෝවක් වර්තමාන ආණ්ඩුව විවේචනය කරන අවස්ථාවක් ලෙස සමාජ ජාල හරහා පැතිරෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්.  […]

Continue Reading