ලංකාවේ මෑතක සිදුවූ ඇත් දළ විනාශ කිරීමක් ලෙස හුවමාරු වන සටහන්හි ඇත්ත කතාව!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය දින කිහිපය පුරාවටම ඇත් දළ විනාශ කිරීම සම්බන්ධ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඒ පිළිබඳව බොහෝ දෙනෙකුට නොයෙකුත් ගැටලු පැන නැගී තිබුණා. මේ හේතුවෙන් ඒ පිළිබඳ කරුණු විමසා බැලීමක් අප සිදු කළ අතර එම සිදුවීම සම්බන්ධයෙන් Fact Crescendo අප සිදුකළ පැහැදිලි කිරීමක් පහතින්. […]
Continue Reading