Fact Check – ශ්‍රී ලංකාවේ ඇතැම් ආහාර ද්‍රව්‍ය සඳහා පනවන ලද නව බද්දක් පිළිබඳව නොමඟ යවන සුළු ප්‍රකාශ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාව මේ වන විට නිදහස ලැබීමෙන් පසුව ඇතිවූ දැවැන්තම ආර්ථික අර්බුධ තත්වයට මුහුණදෙමින් සිටිමින් අතර  අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසාධනයක් කරා ගමන් කරමින් සිටිනවා. රාජපක්ෂ පාලනයෙන් අනතුරුව බලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයත් සමඟ, රජය විසින් රටේ බදු ක්‍රමවේදයේ යම් යම් වෙනස්කම් ඇති කිරීමට කටයුතු කළා. කෙසේ නමුත්, […]

Continue Reading

විවාහක සහකාරයා /සහකාරිය පිළිබඳ ඔත්තු බැලිය හැකි Apple Smart Wedding Ring?

තාක්ෂණයේ දියුණුවත් සමගම  විවිධ ආකාරයේ තාක්ෂණික මෙවලම් නිතර අලුතින් ලෝකයට හදුන්වාදීම සිදු කරනු ලබනවා. එම නව තාක්ෂණික මෙවලම් හදුන්වාදෙන ප්‍රධාන සමාගමක් ලෙස ඇපල් සමාගම හඳුන්වාදිය හැකියි. කෙසේ වෙතත් සමාජ ජාලා තුළ නව නිෂ්පාදන පිළිබඳ නොමග යවන සුලු සටහන්ද නිරන්තරයෙන්ම පැතිරෙනවා. මේ ඇපල් සමාගම ඈදාගනිමින් පැතිරුණු එවැනි නොමගයවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදුකළ කරුණු විමසා […]

Continue Reading