ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසියේ රෝහල් ගත කළා ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නිරන්තරයෙන් ලොව පුරා කතාබහට ලක්වන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෝල්ටර් රීඩ් රෝහල වෙත රැගෙන ගොස් ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සහ තවත් සටහන් රැසක් හුවමාරු වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ඇමෙරිකානු […]
Continue Reading
