එන්නත්කරණයට ලක්වූ සහ එන්නත්කරණයට ලක්නොවූ දරුවන් දෙදෙනෙක් වසූරිය රෝගයට මුහුණදුන් ආකාරය දැක්වෙන ඡායාරූපයක්!
කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟම ලොව වටා ජනතාව සමාජ දුරස්ථතාවය රඳවා ගනිමින් මුව ආවරණ පැලැදීම, වැනි විවිධ සෞඛ්‍යාරක්ෂණ විධික්‍රම අනුගමනය කරනවා. මීට අමතරව කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බටහිර වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර සිටින්නේ එන්නත්කරණය සම්බන්ධයෙනි. විවිධාකාරයේ වෛරස රෝගවලට සාර්ථකව මුහුණදීම සදහා එන්නත් භාවිතය සියවස් ගණනාවක් ඈතට විහිද යනවා. කෙසේනමුත් කොවිඩ්19 ගෝලීය […]
Continue Reading