අධික උණුසුම නිසා, ෆුල් ටෑන්ක් කිරීමෙන් වළකින ලෙස අනතුරු ඇඟවීමක්, IOC සිදුකර නැහැ!

මේ දිනවල රටේ පවතින්නේ දැඩි උෂ්ණාධික කාලගුණයක්. බොහෝ දෙනා එම තත්ත්වය තුළ ජීවත්වන්නේ යම් අපහසුවකින් යුක්තවයි. එවන් පසුබිමක් තුළ සමාජ ජාලා තුළ පැතිරුණු පණිවිඩයකින් කියවුණේ වාහනවලට ඉන්ධන ගැසීමේදී ඉන්ධන ටැංකිය උපරිම සීමාව දක්වා ඉන්ධන ලබා නොගන්නා ලෙසත්, එසේ ඉන්ධන ලබා ගතහොත් දැනට පවතින ඉහළ පරිසර උෂ්ණත්වය නිසා තෙල් ටැංකිය පිපිරීමට පවා හැකියාවක් ඇති බවයි. මෙම […]

Continue Reading

“ජූලි 22 තෙක් ඉන්ධන නැවක් ලංකාවට එන්නේ නෑ” – සාගල රත්නායක 

පසුගිය දින කිහිපයේ දී ඉන්ධන හිඟය ඉතා උග්‍ර අතකට හැරී තිබුනේ, දිවයිනේ පවතින ඉන්ධන සංචිත ඉතා අඩු අගයක තිබීම හේතුවෙන්, ලංකා IOC ඉන්ධන හල් කිහිපයක් සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන සපයන ස්ථාන කිහිපයක් හැර, දිවයින පුරා ඉන්ධන හල් වෙත පෙට්‍රල් සහ ඩීසල් ලබාදීම, රජය අත්හිටුවා තිබීමත් සමඟයි. මෙවන් අතිශය ගැටලුකාරී තත්ත්වයක් මතුව පවතින වාතාවරණයක සමාජ […]

Continue Reading