FACT CHECK: ලංකාවට පැමිණීමට පෙර X-Press Pearl නෞකාව ජාත්‍යන්තර වරයාන් දෙකකට ඇතුල් වුනේ නැද්ද ?

MV X-Press Pearl බහලු නෞකාවේ නයිට්‍රික් අම්ල බහලුමක් කාන්දු වීමක් මුල්කරගනිමින් ලංකාව වරාය සීමාවීමේදී හටගත් ගින්න හේතුවෙන් මේ දිනවල ජාත්‍යන්තරයේද අවධානය මෙරටට යොමු වී තිබෙනවා. රසායන ද්‍රව්‍ය අඩංගු බහලුමක් නිසි පරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් මෙම ගින්න ඇති වී තිබු බවට පුවත් වාර්තා වී තිබුණා. මෙම ගින්න හේතුවෙන් මෙරට සමුද්‍රයට දැඩි හානි පැමිණ ඇති අතර මේ […]

Continue Reading

FACT CHECK: මෙම ඡායරුපයේ දක්වන්නේ සැබැවින්ම මෑතක දී අතුරුදහන් වී සිටින දරුවෙක්ද?

පරිශීලනය කරන්නනගේ අවධානය යොමු කර ගැනීමට හෝ සිය ගිණුම ජනප්‍රිය කර ගැනීම සඳහා හෝ වෙන යම් යටි අරමුණක් ඉටුු කර ගැනීමට බොහෝ ගිණුම් හිමියන් සමාජ මාධ්‍ය ජාලා හරහා අනුවේදනීය සටහන් ඉදිරිත් කිරීමට පෙළඹී සිටී. විශේෂයෙන්ම කුඩා දරුවන් සම්බන්ධ සටහන් ද මෙවැනි ප්‍රබන්ධයන් දක්නට ලැබේ. එවන් ප්‍රබන්ධයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

FACT CHECK: ඉන්දීය පරිපාලන සේවයේ ප්‍රථම ස්ථානය ලබාගත් තරුණියක්, තම පියා රික්ශෝවක තබා රැගෙන යන ඡායාරුපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ඉහළම ලකුණු ලබා ගනිමින් ඉන්දීය පරිපාලන සේවයට පත්වූ කාන්තාවක් තම පියාණන්ව ලෝකයට පෙන්වූ අයුරු යනුවෙන් සඳහන් කරමින් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූප සටහනක් වෙත අපගේ අවධානය යොමු වුණා.  එම ඡායාරූපයේ පසුබිම් කතාවේ දැක්වෙන්නේ සත්‍යයක්ද යන්න අප විමසා බැලුවා. සමාජ මාධ්‍ය සටහන් : ඉහළ […]

Continue Reading

FACT CHECK: කොරෝනා හමුවේ දෙවියන් එපා වූ ඉන්දියානුවන් දේව පිළිම ගඟට විසිකළා ද?

ඉන්දියාවේ තවදුරටත් කොරෝනා ආසාදිතයන් පිරිස විශාල වශයෙන් දිනපතාම ජීවිතක්ෂයට පත් වනවා අපට ප්‍රධාන දෙස් විදෙස් මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ද නිරන්තරන්යෙන්ම දැකගන්නට පුළුවන් වුණා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වූ වීඩියෝවකින් පෙන්වා තිබුනේ ඉන්දියාවේ පිරිසක් දෙවිවරුන්ගේ පිළිම ගංඟාවකට දමන ආකාරයයි. කොරෝනා තත්ත්වය හමුවේ දෙවියන් එපා වූ ඉන්දියානු පිරිසක් මෙම කටයුත්ත කරන […]

Continue Reading

FACT CHECK: කොරෝනා වැලඳී ඉන්දියාවේ රික්ශෝ පදවන පුද්ගලයෙකු අසරණ වී සිටින ඡායාරුපයක් ද?

කොරෝනා වසංගත තත්වයෙන් දරුනු ලෙස පිඩාවට පත්ව සිටින රටක් බවට ඉන්දියාව පත්ව තිබෙනවා. මෙඩිකල් ඔක්ශිජන් හිඟ වීමේන්ද බොහෝ කොරෝනා රෝගීන් ප්‍රමාණයක් දුශ්කර තත්වයට පත්ව සිටි බවට පුවත් ඉන්දියාවෙන් පසුගිය කාලයේ දිගටම වාර්තා වුනා. එමෙන්ම මහ මග කොරෝනා රෝගය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් පිලිබඳවද ඇතැම් පුවත් අපට අසන්නට ලැබුනා. මෙවන් පසුබිමක ඉන්දියාවේ කොරෝන රෝගය හේතුවෙන් මහ […]

Continue Reading

වසර 400 කට වරක් මල් පිපෙන හිමාලයේ ඇති දුර්ලභ පැලෑටියේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලොව විවිධ ප්‍රදේශ වල විශ්මයජනක සිදුවීම් සහිත පැළෑටි සහ ශාක පිළිබඳව විස්තර අපට විටින් විට දැකගන්නට ලැබෙනවා. මේ ආකාරයෙන්ම වසර හාරසියයකට සැරයක් පිපෙන විශාල පුෂ්පයක් පිළිබඳව සටහනක් බොහෝ දෙනා අතර හුවමාරු වී තිබුණා. කෙසේ නමුත් මේවා ව්‍යාජ සටහන් බව Factcrescendo විමර්ශනයේදී අනාවරණය වුණා සමාජ මාධ්‍ය සටහන්: […]

Continue Reading

FACT CHECK: ශාරුක් ඛාන් ශල්‍යකර්මයක් සඳහා රෝහල්ගත කල අවස්ථාවේ ලබාගත් ඡායාරුපයක් ද?

වර්තමාන බොලිවුඩ් සිනමාවේ රජු වශයෙන් හැඳින්වන ශාරුක් ඛාන් පසුගියදා සිය පනස් පස් වැනි ජන්ම දිනය සැමරුවා. ලෝ වටා රසික රසිකාවියන් අමන්දානන්දයට පත් කරමින් ශාරුක් ඛාන් වෙත උපන්දින සුභ පැතුම් පණිවුඩයක් ඩුබායි නගරයේ ලොව උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන ඩුබායි හි බර්ජ් අල් කලීෆා ගොඩනැගිල්ලේ ද පළකර තිබුනේ මෙලෙසින් මේ අතර ශාරුක් ඛාන් විසින් ශල්‍යකර්මයකට පෙර සිටි […]

Continue Reading