තෙල් නොබෙදන ඉන්ධනහල් හමුදාව භාරයට ගන්නව ද?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.</p ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ කොමිස් මුදල කප්පාදු කිරීමේ තීරණයට විරෝධය දක්වමින් ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් පසුගිය සිකුරාදා රාත්‍රියේ සිට තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඉවත් වන බවට දැනුම් දීමත් සමග ඉන්ධන සම්බන්ධයෙන් රට පුරා කතාබහක් ඇති වී තිබෙනවා. එම වාතාවරණය තුළ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුනොකරන ඉන්ධනහල් […]

Continue Reading

රුසියාව ඉන්ධන ලබා නොදෙන බවට බලශක්ති ඇමති ප්‍රකාශ කළාද?

රුසියානු සමූහ ආණ්ඩුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා මෙරට රුසියානු තානාපති කාර්යාලයෙන් හා රුසියාවෙන් ශ්‍රී ලංකාව ලිඛිත ඉල්ලීමක් කළ බව අසත්‍ය බවට රුසියානු තානාපති කාර්යාලය පැවසූ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පතක් මෙන්ම සමාජ මාධ්‍ය සටහන් වලද, පෙන්වා දුන්නා. එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “රුසියාව තෙල් නොදෙන බවට බලශක්ති ඇමතිගේ ප්‍රකාශය […]

Continue Reading

අර්බුධකාරීත්වය නිසා ඉදිරි දවස් කිහිපය රට වසා දැමීමේ තීරණයක් ?

පවතින අර්බුධකාරී තත්ත්වය මත රට තාවකාලිකව වසා දැමීමේ තීරණයක් ගෙන ඇති බවට සහ ඒ පිළිබඳ යෝජනාවක් රජයට ඉදිරිපත් වී ඇති බවට සමාජ මාධ්‍ය සටහන් බහුලව සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : අර්බුධකාරීත්වය නිසා ඉදිරි දවස් කිහිපය රට වසා දැමීමේ තීරණයක් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය […]

Continue Reading

ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් නොමග යවන සුළු සටහන් පෙළක්!

මෙරට ඇති වී තිබෙන ඉන්ධන අර්බුදයත් සමග ඉන්ධන පිරවුම් හල් ඉදිරිපිට දැක්වෙන දිගු පෝලිම් සම්බන්ධයෙන් සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : එංගලන්තයේ ද මේ දිනවල ඉන්ධන අර්බුදය උත්සන්න වූ බවට හැඟවීමට සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබූ අයුරු පහතින්. […]

Continue Reading

කාලීන සිදුවීම් පදනම් කරගනිමින් නිර්මාණය වූ ජවිපෙ සම්බන්ධ නොමග යවන සුළු සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කළ බවට සඳහන් කරමින් මෑතකදී රටේ වූ කාලීන සිදුවීම් ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු සටහනක් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ජනතා විමුක්ති පෙරමුණ විසින් මාතර පරෙවි දූවට යන පාලම බිමට සමතලා කළ බවට සඳන් කරමින් ෆේස්බුක් සටහනක් පළ වී තිබුණා. Facebook […]

Continue Reading