උසස් පෙළ විභාගය කල් දැමීම ගැන බලධාරීන් මේ දක්වා තීරණයක් ගෙන නොමැත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 උසස් පෙළ විභාගය පැවැත්වෙන දින වකවානු ගැන සමාජයේ නොයෙකුත් අදහස් පළ වෙද්දී, විභාග පැවැත්වීමට නියමිත දින කල් තැබීමක් සිදුවේ ද නැද්ද පිළිබඳව මේ දිනවල බොහෝ දෙනෙකු විමසිල්ලෙන් පසුවනවා. මේ හේතුවෙන් ඒ ගැන කරුණු සොයා බැලීමක් සිදු කළ අප ඒ පිළිබඳව අප සිදු කරන පැහැදිලි කිරීමක් පහතින්. සමාජමාධ්‍යසටහන් (Social Media Posts) : […]

Continue Reading

FACT CHECK: 2020 උසස් පෙළ විභාග ප්‍රතිඵල අද (අප්‍රේල් 27 / මැයි මස 03) දින මැදියම් ‍රැයේ නිකුත් වන බවට ව්‍යාජ සටහන් පෙළක්!

අ.පො.ස සාමන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම ශිෂ්‍යත්ව වැනි විභාගයන්හි ප්‍රතිඵල නිකුත්වන දින පිළිබඳව සටහන් බොහෝ විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ අතර තහවුරු නොකරන ලද උපකල්පන රැසක් ද පළවන අතර ඒ සම්බන්ධයෙන් විභාගයට පෙනී සිටි සිසුන්, දෙමව්පියන් මෙන්ම විවිධ පාර්ශව රැසක් විමසීම් සිදුකරනු දැකගන්නට ලැබෙනවා. Update : මැයි මස 03 වැනිදා මැදියම් රැයේ දී […]

Continue Reading