FACT CHECK: ඌරපොල – නිට්ටඹුව අබලන්වූ මාර්ගය? මාතලේ පිහිටි මනරම් හෝටලයක්?
සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ෆේස්බුක් පිටුවලට අවධානය යොමු කරවීමට බොහෝ ඇඩිමින්වරු අසත්‍ය තොරතුරු සමාජගත කිරීමට උත්සහ දරන්නේ ෆේස්බුක් පරිශීලකයින් නොමග යවමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින්. එලෙස පරිශීලකයින් නොමග යැවීමට උත්ස දැරූ ඡායාරූප සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “කුඹුරක් කියල රැවටුනා නේද ඒ බං ඌරපොල ඉඳන් නිට්ටඹුවට යන පාර ” යනුවෙන් […]
Continue Reading