රවී කරුණානායක පළාත් පාලන මැතිවරණයට එජාපය අතහැර සජබ එක්ක එකතු වෙලාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ ලහි ලහියේ සූදානම් වන අතර තුර සමාජ මාධ්‍ය ඔස්සේ ද, දේශපාලන පක්ෂ, නායකයන් සම්බන්ධයෙන් නොමග යන සුළු තොරතුරු පළ වනු ලබනවා. එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් කිරීමට අප පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

UNP සහ SJB සාමාජිකයන් අතර මේ දිනවල පැවැත්වෙන හමුවක ඡායාරූපයක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වර්තමානයේ දේශපාලනයේ සිදුවන ඇතැම් කාරණා ඔස්සේ ඊට සමාන අයුරින් අතීතයේ වූ සිදුවීම් වල ඡායාරූප, වීඩියෝ හෝ වෙනත් මාධ්‍යක තොරතුරු වර්තමාන අවස්ථාවන් බවට පෙන්වා දෙමින් දේශපාලන වාසි තකා නොමග යන සුළු අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම් සිදු වනවා. එවැනි ඡායාරූප සටහනක කරුණු පරීක්ෂාවක් අප සිදු කළේ […]

Continue Reading

ජනපති රනිල් වික්‍රමසිංහ සමඟ මේ මොහොතේ දේශපාලන සන්ධානයකට අවතීර්ණ වන බව සජිත් පවසන අවස්ථාවක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ ඇතැම් සජබ මන්ත්‍රීවරුන් එකතුවීමක් පිළිබඳව විවිධාකාරයේ කතාබස් දේශපාලන වේදිකාවේ පසුගිය දින කිහිපයේ දැක ගන්නට ලැබුණා. එහෙත් මේ වන විට ඒ ආකාරයට සජබ මන්ත්‍රීවරුන් කිසිවෙකු ජනපති සමඟ එකතු වීමක් පිළිබඳව නිල වශයෙන් දැනුම් දී නොමැති අතර ඇතැම් මන්ත්‍රීවරුන් සිදුකළ ප්‍රකාශ ඔස්සේ ඔවුන් ඉදිරියේ […]

Continue Reading

රනිල් වෙනුවෙන් ජනපති මැතිවරණයට සහය පැතීමට වජිර අබේවර්ධන, ඥානසාර හිමි හමුවෙයි?

රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක යන ජනපති අපේක්ෂකයින් අතරින් එක් අයෙක් හෙට(20) දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රහස් මැතිවරණයේදී සුදුසුකම් ලබනවා. මේ අතර වර්තමාන වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති තෝරා පත් කර ගැනීමේ සහය ලබා ගැනීම සඳහා ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් හමුවූ අවස්ථාවක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් පිළිබඳව එහි […]

Continue Reading

ජනාධිපතිවරණය සඳහා මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණයට එජාපයෙන් පත් කළ දිස්ත්‍රික් නායකයින්ගේ ලිපියක් ?

හෙට දිනයේ දී (20) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන රහස් ජන්දයකින් අනුප්‍රාප්තික ජනපතිවරයෙක් පත්කරගැනීමට නියමිතයි. මෙම ඡන්ද විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඉදිරිපත්වීමට නියමිතයි. එජාප ය විසින් මෙම පාර්ලිමේන්තුවේ පවත්වනු ලබන නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ ඡන්දය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණය සහ මෙහෙයුම් කටයුතු සඳහා පත්කළ දිස්ත්‍රික් නායකයින්ගේ ලැයිස්තුවක ලිපියක් නිකුත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

ඩලස් අලහප්පෙරුම රනිල්ගේ ගුණ වැයූ අවස්ථාවක් ද? (VIDEO)

රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 12 වන දා, 6 වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් මඟින් හඟවා තිබුනේ හිටපු කැබිනට් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා හොඳ නායකයෙක් බවට පවසමින් ගුණ ගැයූ අවස්ථාවක් බවයි. මෙම වීඩියෝව බොහෝ දෙනා අතර කතිකාවතක් නිර්මාණය වීමට හේතු වූවා. මේ හේතුවෙන් මෙහි […]

Continue Reading

FACT CHECK: මූසල දෙවසර නමින් මෑතකදී ආණ්ඩු පක්ෂයේ උද්ඝෝෂණයක්?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය විසින් ඊයේ (16) දින සංවිධානය කරනු ලැබූ විරෝධතා රැලියට සමගාමීව තවත් උද්ඝෝෂණයක් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සංසරණය වූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපි දන්නෙත් නෑ තවත් උද්ඝෝෂණයක් තිබිලා” යන තේමාවෙන් පළ වූ […]

Continue Reading

Explainer: එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශයට නව ප්‍රධානියෙක්?

ලංකාවේ දේශපාලනයේ දිගු ඉතිහාසයක් ඇති එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය කටයුතු දමිළ ජාතිකයෙකු වෙත ලබා දී ඇති බව දක්වන පුවතක් ලංකාවේ දමිළ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර බොහෝ ලෙස හුවමාරු වී තිබුණා. මෙයට හේතුව වී තිබුනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද මේ පිළිබඳ කරුණු ඇතුළත් පුවත් වාර්තා වීමයි.  මේ ආකාරයෙන් ඇත්ත වශයෙන්ම නව මාධ්‍ය ප්‍රධානියෙකු එක්සත් ජාතික […]

Continue Reading