ජනපති අනුර ETCA ගිවිසුම අත්සන් කළා ද? විදුලි පද්ධතියක් සහ තෙල් නළයක් සම්බන්ධ කිරීමට එකඟ වුණා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ETCA හෙවත් ඉන්දීය නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් කාලයක සිට විවිධ මත පළ වෙමින් තිබෙන අතර ඇතැම් දේශපාලන පක්ෂ හා වෘත්තීයවේදීන් මේ ගිවිසුම සම්බන්ධයෙන් විවේචනාත්මක මත පළ කරනු ලබනවා. එක්ටා ගිවිසුම සම්බන්ධයෙන් වූ කථිකාව නැවත කරලියට පැමිණෙන්නේ, නව ජනපති අනුර දිසානායකගේ ඉන්දීය සංචාරයත් සමඟයි. ජනපති අනුර විපක්ෂය […]
Continue Reading