FACT CHECK: මුහුණු දෙකේ අරුම පුදුම මිනිසාගේ සැබෑ කතාව!

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විදෙස් සිදුවීම් සහ ජනප්‍රවාදයේ කියවෙන කතා යොදාගනිමින්, ඒවාට වැරදි අර්ථකතන ලබා දී නොයෙකුත් අවස්ථාවලදී ජනතාව නොමග යැවීම් සිදුවන අයුරු දැකගන්නට ලැබෙනවා. ඒ අතරින් අරුම පුදුම සිදුවීම් යනුවෙන් හඳුන්වමින් නොයෙකුත් විදෙස් රටවල ඡායාරූප, වීඩියෝ භාවිත කරමින් මෙලෙස නොමග යවන සුළු සටහන් නිර්මාණය වෙනවා. එලෙස හිසේ පිටුපස තවත් මුහුණක් තිබූ පුද්ගලයෙක් සම්බන්ධයෙන් […]

Continue Reading