Imane Khelif ආන්දෝලනාත්මක බොක්සිං ක්‍රීඩිකාව ජිව විද්‍යාත්මකව කාන්තාවක් !!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමහර ලෝක දේශපාලන නායකයන්ගේ සහ සංක්‍රාන්ති ලිංගිකයන්ට විරුද්ධ පිරිස්වල අපහාස මැද ජාත්‍යන්තර ඔලිම්පික් කවුන්සිලය විසින් තීරණය කර ඇත්තේ Imane Khelif ක්‍රීඩිකාව , ඔලිම්පික් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට සුදුසුකම් සහිත බවයි.මෙම ක්‍රීඩිකාව මේ වන විට පවතින ඔලිම්පික් තරගාවලියේදී තත්පර 46 ක් වැනි කෙටි කාලයක් තුල ඉතාලි ජාතික […]

Continue Reading

FACT CHECK: මිල්කා ගෙහානි ඔලිම්පික් උළෙලේ ජිම්නාස්ටික් තරඟයේ දී 28 වෙනි ස්ථානය ලබාගත්තා ද?

2020 ඔලිම්පික් තරඟාවලිය ජපානයේ ටෝකියෝහිදී නිමාව දුටුවේ රන් පදක්කම් 39ක් සමඟින් ඇමරිකා එක්සත් ජනපදය පළමු ස්ථානය ලබාගනිමින්. කොරෝනා වසංගතය නිසා යම් කිසි බාධා තත්ත්වයන් පැවතුණද තරඟ ඉසව් සඳහා සැළකියයුතු මට්ටමින් සහභාගීත්වයක් දැක ගන්නට ලැබුණු අතර නව තරඟ මෙන්ම ලෝක වාර්තා ද මෙවර ඔලිම්පික් තරඟාවලියේ දී දැක ගන්නට ලැබුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද කණ්ඩායමක් 2020 […]

Continue Reading