පුරාවෘත ඇසුරින් නිර්මාණය වන AI ඡායරූප; සත්‍ය පුරාවිද්‍යා සොයාගැනීම් ලෙස හුවමාරු වූ අවස්ථාවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කෘතිම බුද්ධිය ඇසුරින් නිර්මාණය කරන ලද ඡායාරූප කිහිපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු ලබන්නේ, නොමග යන සුළු අර්ථකතන සමගින්. එවැනි ඡායාරූප පිළිබඳ අප කළ සිදු කළ විමර්ශනයන් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “පුරාවිද්‍යාඥයන් විසින් කිලිනොච්චියේ වනකානම් කල්ලවඩන් ගම්මානයෙන් සොයා ගන්නා ලද රාවනාගේ දඩුමොනරයේ යැයි සැලකෙන […]

Continue Reading