FACT CHECK: පොසොන් පොහෝ දා රුවන්මහවැලිසෑය පුදබිමේ දී අසූහාර දහසක කිරිපිඬු පූජාවක්?

පොසොන් පොහෝදාට සමගාමීව මෙවර නිවෙස්වල ආගමික වතාවන් සිදු කෙරුණේ රටේ පවතින කෝවිඩ් වසංගත තත්ත්වයන් හේතුකොට ගෙනයි. නමුත් රුවන්මහවැලිසෑය පුදබිමේ ඊයේ දිනයේදී සිදුකෙරුණු බවට කියන රුවන්වැලිසෑ රඳුන් උදෙසා පූජා කළ කිරිපිඬු අසූහාර දහසේ පූජාවක ඡායාරූපයක් සම්බන්ධයෙන් ඇතැම් පිරිසක් විවේචන එල්ල කළේ මෙම වසංගත තත්ත්වය හේතුවෙන් ආහාරපාන සපයා ගත නොහැකිව අසරණ වූ ප්‍රදේශවාසීන් සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පුවතක් වාර්තා […]

Continue Reading