කොවිඩ් – ඔමික්‍රෝන් XBB ප්‍රබේදය සම්බන්ධයෙන් පැතිර යන නොමඟ යවන සුළු සටහන් පෙළක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෑතදී චීනයේ නැවත කොවිඩ් රැල්ලක් ඇතිවීමත් සමඟම, COVID-19 සම්බන්ධයෙන් ලාංකේය සමාජ ජාලා අවකාශය තුළ නැවතත් කතාබහක් ඇතිව තිබෙනවා. කොවිඩ් වසංගත තත්වය පැතිර ගිය පසුගිය වකවානුවේදී සිදුවූ ආකාරයටම නැවතත් වැරදි තොරතුරු වේගයෙන් සමාජ ජාලා හරහා පැතිර යන බවක් දක්නට ලැබෙනවා. කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රබේදයේම වෙනස් මාදිලියක් වන XBB සම්බන්ධයෙන් […]
Continue Reading