FACT CHECK: කොරෝනා ආසාදිතයෙකු සුපිරි වෙළඳසැලක බිම ඇද වැටී මිය ගිය අවස්ථාවක් ද?

පසුගිය දින කිහිපයේදී සුපිරි වෙළඳසැලකදී පුද්ගලයෙකු හිටි හැටියේම ඇද වැටෙන දර්ශනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනු අපට දැක ගන්නට ලැබුණා. කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ රෝගී තත්ත්වය හේතුවෙන් අසාධ්‍ය වූ අවස්ථාවක් බවයි එම වීඩියෝව සම්බන්ධව හුවමාරු වූ සටහන් කිහිපයකම දක්වා තිබුණේ. සත්‍ය වශයෙන්ම කොරෝනා ආසාදනය වීම හේතුකොට ගෙන මෙලෙස සිදු වූවාද යන්න පිළිබඳ විමසීමට අප විමර්ශනයක් සිදු […]

Continue Reading

FACT CHECK: ගුරු උද්ඝෝෂණයට හේතුවෙන් කොරෝනා ආසදිතව ජීවිතක්ෂයට පත් වු ගුරුතුමෙක් ද?

මේ දිනවල දෛනිකව සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාවේ වර්ධනයත් සමග සමාජයේ ඇතැම් පාර්ශව මෙම මරණ සිදු වන්නේ පසුගිය සමයේ ගුරු උද්ඝෝෂණ වලට සහභාගී වූ ගුරුවරුන්ගේ බව හැඟවීමට අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීමට කටයුතු කිරීමේ උත්සහයක් සමාජ මාධ්‍ය හරහා අපට දැකගන්නට ලැබෙනවා. ජනතාව නොමග යවන සුළු එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading