ගාල්ල පොලීසිය අසලදී රත්‍රං මාලයක් කඩාගෙන දුවපු සැකකරුවෙකු පසුපස හඹා යෑමේ අවස්ථාවක් ද? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සත්‍ය සිදුවීම් දැක්වෙන වීඩියෝ හා ඡායාරූප වලට වුවද, දැනුවත්ව හෝ නොදැනුවත්ව, නොමඟ යවන සුළු පසුබිම් කතා ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් ප්‍රචාරය කෙරෙන අවස්ථා අපට බොහෝ අවස්ථාවන් වලදී දැක ගන්නට පුළුවන්. එලෙස නොමග යන සුළු පසුබිම් කතාවක් නිර්මාණය කර තිබූ සත්‍ය සිදුවීමක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. […]

Continue Reading

උපහාසාත්මක සහ අපහාසාත්මක කෝණවලින් හුවමාරු වන ව්‍යාජ සංස්කරණ පෙළක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් පළ වූ නොමග යවන සුළු සටහන් හා ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “දෙසැම්බර් 1 ගාල්ල තල්පේ මුහුදු තීරය නිරුවත් කෙරේ. නිරුවතින් පැමිණීමට ඔබට අවසර ඇත” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූයේ […]

Continue Reading

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟය අතරතුර ගාලු කොටුවේ ගල් බැම්මේ විශාල #GoHomeGota පුවරුවක් ප්‍රදර්ශනය වූ අයුරු ?

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය, ඊයේ (ජුනි මස 29) දින ආරම්භ වුයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී යි. ජුනි 29 වැනිදා එම තරඟය අතරතුර, ක්‍රිකට් තරගයේ සජීව විකාශයට සම්බන්ධ දර්ශන තලයට හසුවන සේ, ක්‍රීඩාංගනය අසල ගාලු කොටුවේ ගල් බැම්මේ #GOHOMEGOTA ලෙස සටහන් විශාල බැනරයක් ප්‍රදර්ශනය කල බවට ඡයාරුපද සහිත සමාජ ජාලා […]

Continue Reading

FACT CHECK: පැවදි වූ රංගන ශිල්පී සෝමසිරි අලකොලංග අපවත් වූ පුවත ඇත්තක්ද?

සෝමසිරි අලකොලංග නමින් බොහෝ දෙනා දන්නා හඳුනන ප්‍රවීණ රංගන ශිල්පියෙකුව සිට පසුව මීට වසර කිහිපයකට පෙර පැවදි දිවියට එළඹී, හාරිස්පත්තුවේ සෝමානන්ද හිමියෙන් අද දින අපවත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල දැක්වෙන පුවතේ නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ සෝමසිරි අලකොලංග නමින් ප්‍රකට ප්‍රවීණ රංගන ශිල්පියෙකුව සිට […]

Continue Reading