FACT CHECK: ගුරු වර්ජනයට ගෙදරින් ආ ගුරුවරිය ගුරුවරයෙකු සමග ලැගුම් හලක සිට සැමියාට අසුවූ බවට පුවත් පත් ලිපියක්?
දේශපාලනික සහ සමාජීය හේතුන් මත සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීමට ඇතැමුන් ප්‍රසිද්ධ මාධ්‍ය ධාරාවන්හි පුවත් ආකෘති භාවිතා කරනු අපට පසුගිය කාලය පුරාවටම අපට දැක ගන්නට ලැබුණා. එලෙස ප්‍රධාන පුවත් මාධ්‍යක දැක්වූ ප්‍රවෘත්තියක් ලෙසට හඟවමින් ජනතාව නොමග යැවීමට ක්‍රියා කළ තවත් අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ‘සනීප නෑ – saneepa […]
Continue Reading