FACT CHECK: අනුරාධපුර ඥාණා අක්කට වඳින අගමැතිගේ ඡායාරූපයක් ද?

දේශපාලන වාසි ලබා ගැනීම සඳහා අසත්‍ය සමාජගත කිරීමට ඇතැම් පිරිස් විසින් දේශපාලන චරිත සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය හා නොමග යවන සුළු පුවත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරනු ලබනවා. එලෙස අසත්‍ය සමාජගත කිරීමට උත්හස දැරූ ෆේස්බුක් සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් ඡායාරූප සටහනක දැක්වුණේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් වැඩිහිටි කාන්තාවකගේ […]

Continue Reading

FACT CHECK: 2022 අයවැය යෝජනාවෙන් අමාත්‍යවරුන් හා ආයතන ප්‍රධානීන්ට ලබාදෙන ඉන්ධන දීමනා මුළුමනින් කපා දැමුවාද?

2022 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඊයේ (නොවැම්බර් 12) දිනයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මුල්වරට ඉදිරිපත් කළා. අයවැය යෝජනාවලිය හරහා ලබා දීමට නියමිත ප්‍රතිපාදන කෙරෙහිද ජනතාව විමසිලිමත් වී තිබුණා. මේ අතර අය වැය යෝජනාවලිය මගින් අමාත්‍යවරුන් සහ ආයතන ප්‍රධානීන් හට ලබා දෙන ඉන්ධන දීමනාව කපා ඇති  බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ අප […]

Continue Reading

FACT CHECK: අනුර කුමාරට ඡන්දය ලබා දෙන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලීමක්?

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් මේ වන විටත් ඇතැම් ප්‍රචාරණ කටයුතු දියත් කර ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළවෙනු අපට දැක ගන්නට ලැබෙනවා. මේ අතර විපක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂය සහ එහි ප්‍රධානීන් අළලා විවිධාකාරයේ අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පළවෙනු දැක ගන්නට ලැබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මෙසේ පළ වූ නොමග යවන සුළු සටහනක් […]

Continue Reading

FACT CHECK: ගෝඨාභය රාජපක්ෂ ජනපතිට පුද්ගලයෙකු වන්දනා කරන ඡායාරූපයක්?

බොහෝ අවස්ථාවලදී අසත්‍ය පැතිර වීමට, ජනතාව නොමග යැවීමට ඉතා පහසුවෙන් සහ ඉක්මනින් ජනතාව වෙත ළඟා විය හැකි මාධ්‍ය වන්නේ සමාජ මාධ්‍යයි. මේ හේතුවෙන් නොමග යවන සුළු සහ අසත්‍ය සටහන්, ඇතැම් අවස්ථාවන්හි දී උපහාසාත්මක ස්වරූපයෙන් සංස්කරණය කරමින් පළකරන ඡායාරූප ද යොදා ගනු ලබනවා. එවන් සටහනක් සම්බන්ධයෙන් අප කරන ලද කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

FACT CHECK: බනිස් මිල ඉහළ දැමීම ගැන ජනපති මාධ්‍ය ඒකකයේ නිවේදනයක්?

Factcresendo අපගේ කරුණු පරීක්ෂාවලින් බොහෝ අවස්තාවලදී පෙන්වා දී තිබෙන පරිදි පුවත්පත් ලිපි සහ සිරස්තල සංස්කරණය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයකින් බහුලව හුවමාරු වූ තවත් සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ බනිස් මිල වැඩි කිරීම දේශීය ආර්ථිකය නැංවීමේ පියවරක් ”යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනය […]

Continue Reading

FACT CHECK: එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජනාධිපති ගෝඨාභයගේ කතාව අතරතුර සභා ගැබේ සිටි පිරිසක් ඉන් ඉවත්වුණා ද?

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය මේ දිනවල අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි දී පවත්වනු ලැබෙනවා. මෙම අවස්ථාවට සහභාගී වූ ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායක සමුළුව අමතන අවස්ථාවේදී සභා ගැබේ පිරිසක් ඉන් ඉවත් වූ බව හැඟවෙන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් නිරවද්‍ය කරුණු සොයා අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: අත්සන් කරන්න දීපු පෑන, බැසිල් රාජපක්ෂා මහතා සාක්කුවේ දා රැගෙන ගියා ද?

නව මුදල් ආමාත්‍ය ධුරය සඳහා බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිව්රුම් දීම අද( ජුලි 08) දින ජනාධිපති කාර්යාලයේදී සිදු විය. දිවුරුම් දීමෙන් අනතුරුව අදාළ ලියවිල්ලට අත්සන් කිරීම සඳහා උපයෝගී කර ගත් පෑන එම අවස්ථාවේදී මේසයේ පෑන් රඳවනයේ තිබූ පෑන බවත් එය අමාත්‍යවරයා කමිස සාක්කුවට දමා ගත් බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සටහන් පළ […]

Continue Reading

FACT CHECK: ජාතිය ඇමතීම බලන ජනපතිගේ ඡායාරුපයක් ද ?

ජුනි 25 වනදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද ජාතිය ඇමතීමේ කතාව බොහෝ දෙනෙකුගේ අවධානට ලකවී තිබුණා. එම කතාවෙන් පසුව ද විවිධාකාරයේ සටහනක් රැසක් ඒ සම්බන්ධයෙන් පලවී තිබුණා. මේ අතර එම පටිගත කරන ලද රුපවහිනී දර්ශන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිවසේ සිට නැරඹු බව පෙන්වන ඡායාරුපයක් ද බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුණා. ඒ […]

Continue Reading

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයකින් පළවූ සාවද්‍ය සටහනක්!

දිවයිනේ විවිධ පළාත්වල ග්‍රාමීය ජනතාව මුහුණපාන ගැටළු නිරාකරණය කිරීමේ අරමුණින්, ජනපති ගේ මුලිකත්වයෙන් ආරම්භ වී තිබූ  “ගම සමග පිළිසඳර” වැඩසටහන් සම්බන්ධයෙනි විශාල කතිකාවතක් පසුගිය කාලයේ දැකගන්නට ලැබුණා. පසුගියදා කුරුණෑගල, ගිරිබාව වේරගල ග්‍රාමයේ පැවති එවැනි වැඩසටහනකදී “දැයට එළිය’ නමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා විදුලිය සැපයීමේ වැඩපිළිවෙළක් ද දියත් කරන ලදී. එම අවස්ථාවේ ලබා ගන්නා ලද ඡායාරූපයක් […]

Continue Reading

Fact Check: පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ සංවිධාන සමඟ රජයේ ප්‍රබලයින් සමීප සම්බඳතා පැවැත්වූ අවස්ථා?

ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී වසර දෙකක් ගතවන මේ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද විමර්ශන වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක වීම සහ නිසි වරදකරුවන් සොයා දඬුවම් ලබාදීම පිළිබඳව බොහෝ දෙනෙක් අතර ප්‍රශ්නාර්ථයක් ඇතිවී තිබෙනු දැකගනන්ට ලැබුණා. පාස්කු ප්‍රහාරයට සාධාරණ යුකිතිය ඉටුවන තුරු විරෝධතා ක්‍රියත්මක කිරීමේ පළමු පියවර ලෙස කොළඹ රදගුරු පදවිය විසින්ද විරෝධතාවයක් මෙවර පාස්කු ඉරුදින […]

Continue Reading

Fact Check: මීළඟ ජනපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කල බවක් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියා ද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විවිධාකාර සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වන අතර ව්‍යාජ සටහන්ද නිරතුරුවම දැකගන්නට පුළුවන්. අප පසුගිය කාලයේ මෙවැනි සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන කිහිපයක් මෙතනින් සහ මෙතනින්. මේ ආකාරයටම පසුගියදා හුවමාරු වී තිබු සටහනකින් දක්වා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2024 ජනාධිපතිවරණය සඳහා සහභාගී නොවීමට තීරණය කළ බවක් පක්ෂ නායක රැස්වීමකදී […]

Continue Reading

FACT CHECK: 73 වන නිදහස් දින සැමරුම් උත්සවයේ දී ජනපතිඳුන් සිටි වේදිකාවේ පසුබිම සැකසුමේ “උළෙල” වචනයේ අක්ෂර වින්‍යාසය නිවැරදි ද?

ශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස් දින සැමරුම නිදහස් චතුරශ්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් අභිමාන පූර්වක සමරනු ලැබීය. ජනාධිපතිතුමා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රදානීන් සිටි වේදිකාවේ පසුබිම් සැකසුමේ “73 වන නිදහස් උළෙල” යනුවෙන් දිස්වෙන අයුරු ද නිරීක්ෂණය විය. එම ඡායාරුපය යොදාගනිමින් හුවමාරු වූ සටහනකින් පෙන්වීමට උත්සාහ කර තිබුනේ එහි “උළෙල” නමැති වචනය සඳහා යොදාගෙන තිබු අක්ෂර […]

Continue Reading

FACT CHECK: නිදහස් දින ජාතිය අමතන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව මෙවර සමරන්නේ 63 වන නිදහස් උත්සවය යනුවෙන් පැවසුවා ද?

පෙබරවාරි මස 4වැනි දින ශ්‍රී ලංකාව සිය 73වන නිදහස් දිනය මහත් අභිමානයෙන් සැමරීය. නිදහස් සමරු උළෙලේදී සම්ප්‍රදායානුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීය. නිදහස් උළෙල පිලිබඳ කතාබහක් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිවී තිබු අතර ප්‍රධාන උත්සවය පැවැත්වූ නිදහස් චතුරශ්‍රයේ මඟ දෙපස බෞද්ධ කොඩි යොදා ගැනීම පිලිබඳ ව පළවූ අදහස් සම්බන්ධයෙන් අප සිදුකළ විමර්ෂණයක් මෙතනින්. නිදහස් සමරු […]

Continue Reading

FACT CHECK: ජනාධිපති “ගෝඨාභය රාජපක්ෂ” මහතාට කොවිඩ්?

පසුගිය දිනක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හොරණ වගවත්ත ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටා ඇති ටයර් කර්මාන්තශාලාවක්  විවෘත කරන ලදි. මෙම උත්සවයට සහභාගිවු කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා කොරොනා ආසාදිතයකු බවට තහවුරු වූ බවට වාර්තා විය. ටයර් නිපදවීමේ කම්හල විවෘත […]

Continue Reading

TITLE : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරිහරණය කරන බෙන්ස් රථයක් පිළිබඳව ඉදිරිපත්ව සටහන් පිලිබඳ කරුණු අනාවරණයක්!

ජනපති, අගමැති, අමාත්‍යවරුන් සහ විවිධ දේශපාල​නඥයින් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලය තුළ නොයෙකුත් සටහන් ඉදිරිපත් වේ. කාලීන සිදුවීම් හෝ උපහාසාත්මක කෝණයකින් ඇතැම් අවස්ථාවල මෙම සටහන් ඉදිරිපත් වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිහරණය කරන බෙන්ස් මෝටර් රථයක් පිළිබඳව ඉදිරිපත් වී තිබූ සටහනක් පිළිබඳව සිදු කළ කරුණු විමර්ශනයේදී අනාවරණය වූයේ, ඔහු වර්තමානයේ භාවිතා කරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන […]

Continue Reading

Fact Check: තමාට ඡන්දය දුන් අයට බඩු මිල ප්‍රශ්නයක් නොවේය යනුවෙන් ජනපති ප්‍රකාශයක් සිදුකර නැත!

ජනාධිපතිතුමාගේ ප්‍රකාශයන් බව පවසමින් පසුගිය වසරේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව සමාජ මාධ්‍ය ජාල හරහා විශාල වශයෙන් ඉදිරිපත් වූ සටන් කිහිපයක කරුණු විමර්ශනය කිරීමේ දී අනාවරණය වූයේ ඔහු විසින් ප්‍රකාශ නොකළ සාවද්‍ය ප්‍රකාශයන් බවය. එවැනි ව්‍යාජ ප්‍රකාශ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල සමාජ මාධ්‍ය හරහාද පලවී තිබුණි. ජනාධිපතිතුමාගේ ඡායාරූපයක “මට ඡන්දය දීපු අයට බඩු […]

Continue Reading

Fact Check : වර්තමාන 20 වන සංශෝධනයට විරුද්ධව ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් ප්‍රකාශ කරන බවට හැඟවෙන වීඩියෝවක්!

විසිවන ව්‍යවස්ථා සංශෝදනය මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ. මෙම යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදන කෙ‍ටුම්පත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ අතර එය සැප්තැම්බර් මස 3 වන දින ගැසට් කරන ලදී. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි බලවේගය ඇතුළු කිහිපදෙනෙකුම මෙයට විරුද්ධව අදහස් දක්වමින් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේද දැඩි විරෝධතාවයක් එල්ල කල අතර […]

Continue Reading

මොහොමඩ් නවාස් මහතාට අභියාචනාධිකරනයේ සභාපති ධූරය මෑතකදී ලබා දුන් බවට හැඟවෙන ව්‍යාජ පුවතක්!

ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම පසුගිය දිනවල විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වුනා.පක්ශ විපක්ශ බොහෝ දෙනෙක් මෙම සිදුවීම පිලිබඳව අදහස් දක්වා තිබුනු අතර ඇතැම් අවස්ථාවල අධිකරණ තීන්දු තීරන පවා විවේචනයට ලක්වන අයුරු අපට දකින්න ලැබුනා.  පාර්ලිමේන්තු සභා වාරයන්ට සහභාගී වීම සඳහා අවසර දෙන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ප්‍රේමලාල් […]

Continue Reading