ජුලි 22 අළුයම අරගල භුමියට එල්ලවූ ප්‍රහාරයේ දී පහර කෑමට ලක්වූ කාන්තාව ලෙස හුවමාරු වන ඡායාරූප සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!
ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම’ට ඊයේ(22) අලුයම ආරක්ෂක අංශ විසින් එල්ල වූ ප්‍රහාරය හමුවේ, පහර කෑමට ලක් වූ කාන්තාවකගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වුණා. මුහුණ නොපෙන්වා සිරුරේ පිටුපස පිට ප්‍රදේශය පමණක් පෙන්වා තිබූ එම ඡායාරූපයේ සිටින තරුණිය යනුවෙන් දැක්වීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තරුණියන් දෙදෙනෙකුගේ ඡායාරූප වල දැක්වෙන්නේ, සත්‍ය වශයෙන්ම ඔවුන් ද යන්න […]
Continue Reading