මන්ත්‍රී චමින්ද විජේසිරිව සමගි ජනබලවේගයේ පක්ෂයෙන් ඉවත් කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමගි ජනබලවේගය නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සමගි ජනබලවේගයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පුවත් වාර්තා වූ පසුබිමක එම මහතාව සමගි ජනබලවේගය පක්ෂයෙන් ද ඉවත් කළ බවට ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පැවති බැවින් එහි […]

Continue Reading

ලංකාවේ ඛනිජතෙල් බෙදාහැරීමට ගිවිසුම් ගතවූ සිනොපෙක් සමාගමේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන්නේ මැක්ලරන්ස් සමාගම නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අමාත්‍ය කංචන විජේසේකර මහතා විවාහ වීමට නියමිතව සිටින්නේ මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ අධිපතිගේ දියණිය බවත්, ඒ හේතුවෙන් මෙරට ඛනිජ තෙල් බෙදා හැරීම සහ අලෙවිය සඳහා  ‘සිනොපෙක්’ චීන සමාගමේ නියෝජිත ආයතනය ලෙස  ‘මැක්ලරන්ස්’ සමූහ ව්‍යාපාරය තෝරා ගත් බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් බහුලව සංසරණය වූවා. මෙහි නිරවද්‍යතාව පිළිබඳ […]

Continue Reading