සෞදි ආරක්ෂක අමාත්‍යවරයා චීන තානාපති කාර්යාලයෙන් ගිනි කෙළි පත්තු කිරීමක් නිසා බිය වුණා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සෞදි ආරක්ෂක අමාත්‍යවරයා යම් උත්සවයකට සහභාගී වූ අවස්ථාවක ඇති වූ තත්වයක් හේතුවෙන් බියට පත්වී ආරක්ෂාව මැද එම ස්ථානයෙන් පිටව යන බවට සඳහන් කරමින් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන බැවින් අප ඒ පිළිබඳව කරුණු විමර්ශණයක් සිදුකළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts): වීඩියෝවක දැක්වෙන්නේ ආරක්ෂකයින් […]
Continue Reading