එක්සත් ජාතික මණ්ඩලයේ චේ ගුවේරාගේ කතාව වචන 3කට පමණක් සීමා වුණාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රධාන චරිත අළලා පළ වන වීඩියෝ, ඡායාරූප ඇතැම් අවස්ථාවල සංස්කරණය කර ඇති ඒවා වනවා. මෙවා ඔස්සේ බොහෝ අවස්ථාවල නොමග යවන සුළු ප්‍රකාශ අසත්‍ය තොරතුරු ගම්‍ය වනවා. එලෙසින් සංස්කරණය කර ඇති වීඩියෝවක් පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading