ජංගම දුරකතන වල විකිරණ හේතුවෙන් පක්ෂීන්ට ඇතිවන බලපෑම් පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජංගම දුරකතන වල ක්‍රියාකාරිත්වය සඳහා භාවිතා වෙන විකිරණ වල ප්‍රබලතාවය, කාලයත් සමග වැඩිව තිබෙනවා. මුලින් 2G ජංගම දුරකතන තිබූ අවදියේ භාවිතාවූ විකිරණවලට වඩා වර්තමානය වන විට 4G ,5G තාක්ෂණය යටතේ භාවිතාවන කිරණවල ශක්තිය ,පරාසය මෙන්ම වේගයද වැඩියි. වැඩි ආවරණ ප්‍රමාණයක් ලබාදීම සදහා අතීතයට වඩා මේ වන […]
Continue Reading