විජිත හේරත් මත්පැන් බෝතලයක් පසෙකින් තබාගෙන ආහාර ගන්නා අවස්ථාවක්?
ජනතා විමුක්ති පෙරමුණ නායකයින් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන අතර ඔවුන් සම්බන්ධයෙන් කාලීන මාතෘකා ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීම සඳහා උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය සටහන් ද හුවමාරු වනවා. ජවිපෙ විජිත හේරත් මහතා සම්බන්ධයෙන් එවැනි ෆේස්බුක් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “විගණනය කරන්න තරම් අපි දූෂිත නෑ” යනුවෙන් ජනතා […]
Continue Reading
