FACT CHECK: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී සුළු ජාතික ක්‍රීඩකයින් 3 දෙනෙකු ඇතුලත් කිරීමට යෝජනාවක්?

FACT CHECK: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී සුළු ජාතික ක්‍රීඩකයින් 3 දෙනෙකු ඇතුලත් කිරීමට යෝජනාවක් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසුරිය විසින් ඉදිරිපත් කර නොමැත

Continue Reading

FACT CHECK: මෑත කාලීන සිදුවීම් කිහිපයක් අළලා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් සම්බන්ධ කරමින් පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණේ සහන බලකාය ලෙස ක්‍රියත්මක වන ශ්‍රී ලංකා රතු තරුව නමැති සංවිධානයක මෙන්ම ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ලංකා සංචාරයට විරුද්ධව  පැවත්වු  උද්ඝෝෂණය ඇතුළු කාලීන මාතෘකා යටතේ සමාජ මාධ්‍ය තුල සටහන් රැසක් ඉදිරිපත් වී තිබෙනු දැකගනන්ට ලැබුණි. එම සටහන් සම්බන්ධයෙන් සිදුකළ කරුණු විමර්ශනයන්හිදී තහවුරු වුයේ එම සටන් නොමඟ යවන සුළු සහස් […]

Continue Reading

FACT CHECK : කාලීන සිදුවීම් අළලා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකරුවන්ගේ මතයන් ලෙස ඉදිරිපත් වූ අසත්‍ය සටහන් පෙළක්!

රිෂාඩ් බදුර්දින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම, ඇඟලුම් කර්මාන්ත ශාලාවක් හරහා කෝවිඩ්-19 අසාදනය ව්‍යාප්තවීම සහ පාතාල නායක මධුෂ්ගේ මරණය වැනි කාලීන සිදුවීම් අළලා සමාජ මාධ්‍ය ජාලයෙහි විවිධ සටහන් ඉදිරිපත්වී තිබුණි. ඉහත සිදුවීම් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සහ එහි සක්‍රීය ක්‍රියාකරුවන්ගේ අදහස් ලෙස ෆේස්බුක් ජාලයෙහි ඉදිරිපත් වී තිබු සටහන් අතරින් බොහොමයක් පිළිබඳව අප සිදු කළ කරුණු  විමර්ශනයේදී සනාථ […]

Continue Reading

FACT CHECK : ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය මෙන්ම එහි ක්‍රියාකාරීන් අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ

කාලාන්තරයක් පුරාවට මෙන්ම පසුගිය සති කිහිපයේද ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකාරීන් අළලා ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්වූ සටහන් කිහිපයක්ම පිළිබඳව කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ එම සටහන් සාවද්‍ය සටහන් බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වන සටහන් : ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් ද සිල්වාගේ ඡායාරූපයක “ෆැක්ටරි වලින් කොරෝනා බෝ වෙන බව දන්න […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් අලලා පළවූ ව්‍යාජ සටහන්!

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ක්‍රියාකාරී සාමාජිකයින් අළලා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් බොහෝවිට උපහාසාත්මක කෝණයකින් ඉදිරිපත් වෙනු නිරීක්ෂණය වී ඇත. පහත දැක්වෙන්නේ එලෙස ඉදිරිපත් වූ ව්‍යාජ සංස්කරණ සහ අසත්‍ය සටහන් පෙළකි. Dulip Di නමින් JVP සමග නව ගමනක් 2025 ෆේස්බුක් පිටුවක ජාතික ජන බලවේගයේ ජාතික […]

Continue Reading

මාධ්‍යවේදී ෂැකී ජබාර්ගේ මරණය ඇතුළු කරුණු පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ අලලා පළවූ සාවද්‍ය සටහන්!

ලාංකීය දේශපාලන ප්‍රවාහයේ වාමාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය ජාලාවන්හි විවිධ සටහන් ඉදිරිපත් වන බව නිරීක්ෂණය වී තිබුණි. “කොරෝනා වෛරසයට ප්‍රතිකාර සොයමු. ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය කණ්ඩායමක් ප්‍රතිජීවක ඖෂධ සොයා පරීක්ෂණ අරඹා ඇත. ආදරණීය ජනතාව කොරෝනා වෛරසයෙන් ගලවා ගැනීමට ඔබේ නොමසුරු සහය පතමු” තේමාවෙන් ලංකා බැංකුවේ නුගේගොඩ ශාඛාවේ ගිණුම් […]

Continue Reading

වාලච්චේන කඩදාසි කම්හල නැවත විවෘත කිරීම ගැන වසන්ත සමරසිංහ සිදුකලා ප්‍රකාශයක් ද?

දැනට වසර හැටකටත් පෙර වාලච්චේන නගරයේ ඉදිවූ කඩදාසි කර්මාන්ත ශාලාව, එවකට දේශීය කඩදාසි අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයකට දායක විය. කෙසේ නමුත් ආනයනික කඩදාසි ඉතා අඩු මිලට වෙලඳපලට පැමිනීමත්, කඩදාසි සඳහා ආනයනික බදු මිල වැඩි වීමත් නිසා, 1994 න් පසුව කඩදාසි කම්හලේ නිශ්පාදන නැවතී තිබුනි. කඩදාසි නිෂ්පාදනය අඩාල වී තිබුණු වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ නිශ්පාදන කටයුතු පසුගිය […]

Continue Reading