ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසු ලංකාවේ එක්සත් ජනපද තානාපතිනිය නැවත කැඳවා තිබේද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අමෙරිකානු තානාපතිවරිය ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ නොමග යවනසුලු කටකතා පැතිරෙනවා . ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ චන්ග් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය අවකාශයේ සාවද්‍ය ප්‍රචාරණවල ගොදුරක් බවට පත්ව ඇත. සමාජ මාධ්‍ය පළ කිරීම් පසුගියදා පැවති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි […]
Continue Reading