හදුන් කලවැද්දෙකුගේ ඡායාරූපයක්ද?  (PHOTO)

දුර්ලභ හෝ වඳවී ගොස් ඇති සත්ත්වයන් ලෙස හඳුන්වා දෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව ඡායාරූප සංසරණය වනවා. මෙවැනි සත්ත්වයන් දැකගන්නීමට තිබෙන කුතුහලය නිසාම වැඩිදුර කරුණු සොයා බැලීමකින් තොරව බොහෝ දෙනා මෙම සටහන් හුවමාරු කර ගැනීමට ද පෙළඹෙනවා. මේ ආකාරයට ලංකාවේ දුර්ලභ සත්ත්වයෙකු ලෙස හැඳින්වෙන හඳුන් කලවැද්දෙකුගේ ඡායරුපයක් යැයි දක්වමින් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වූ සත්ත්වයෙකුගේ ඡායාරුපයක් පිළිබඳ නිවැරදි […]

Continue Reading