FACT CHECK: එළු අසූචි වලින් චීනයේ ඉහළ ඉල්ලුමක් පවතින පානයක්?
අන්තර්ජාලය හරහා ප්‍රචාරය වන බොහෝ සිදුවීම්, තොරතුරු නිවැරදි නොවන අතර ඕනෑම තොරතුරක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට පෙර එහි නිරවද්‍යතාවය සෑම විටම විමසා බැලිය යුත්තේ, ඒ ඔස්සේ සමාජය නොමග යවන බැවිනි. වයස් භේදයකින් තොරව අන්තර්ජාලය භාවිතා කිරීමට අවකාශය ලැබී ඇති බවන්. කුඩා දරුවන් පවා මෙම අසත්‍ය තොරතුරු හේතුවෙන් නොමග යා හැක. එවන් නොමග යවන සුළු […]
Continue Reading