දමිතයි රැට්ටයි විවේචනය කරමින් දුලීකා මාරපනගෙන් ප්‍රකාශයක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය සමයේ පැවති අරගලයට දායකත්වය සැපයූ ප්‍රවීණ රංගන ශිල්පීනි දුලීකා මාරපන විසින්, අරගලයට සක්‍රීය දායකත්වය සැපයූ තවත් ජනප්‍රිය චරිත විවේචනය කරමින් ප්‍රකාශයක් සිදුකළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අරගලේ හිටපු අය මටත් කොකා පෙන්නලා මඩි […]
Continue Reading