පක්ෂ 6කට මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව අහිමි වෙයි!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලේකම් ධූර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී දේශපාලන පක්ෂ 6 කට නාමයෝජනා ලබාදීමට නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කර සිටී. එම පක්ෂවල ලේකම්වරු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව එම පක්ෂවලට […]
Continue Reading