මේ දිනවල දොඩම් හිඟයක් තිබෙනවා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සහල්, පොල් හිඟයන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ සිට විවිධ පුවත් නිර්මාණය වූ අතර එවැනි පුවත් අතරේ මේ දිනවල දොඩම් හිඟයක් සම්බන්ධයෙන් ද විවිධ සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබෙන අයුරු අප දුටුවා. එම සමාජ මාධ්‍ය සටහන් හේතුවෙන් මහජනතාව තුළ යම් ව්‍යාකූලත්වයක් ද ඇති වී තිබෙන අයුරු අපට […]
Continue Reading