ලිට්රෝ සමාගමේ අන්තර්ජාතික ගෑස් මිලදීගැනීමේ ක්රියාවලිය සහ නාගානන්දගේ චෝදනා !!
ශ්රී ලංකාවේ පවතින උග්ර ආර්ථික අර්බුදය නිසා ගෑස් මිලදී ගැනීමේ ක්රියාවලිය පවා ඉතා අපහසු සහ සංකිර්ණ තත්වයකට පත්ව තිබෙනවා. මෙවන් පසුබිමක් තුල ලංකාවේ ගෑස් සැපයුමෙන් අඩකටත් වඩා සපයන ලිට්රෝ ගෑස් සමාගමේ ගෑස් මිලදී ගැනීම සදහා වන ප්රසම්පාදන ක්රියාවලියේදී වංචාවක් සිදුව ඇති බව සමාජ ක්රියාධරයෙක් වන නිතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ෆේස්බුක්හි පළකර වීඩියෝවකින් පසුගියදා බරපතල චෝදනාවක් […]
Continue Reading