3I/ATLAS යනු පිටසක්වල යානාවක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 3I/ATLAS යනු පිටසක්වල යානයක් බවට සඳහන් කරමින් එහි දර්ශනයක් බවට හඟවන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා. මෙහි නිරවද්‍යතාව සොයා කරුණු පරීක්ෂාවක් කිරීමට අප කටයුතු කළා.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “3I/ATLAS අභිරහස් හමුවීමක් සිදු වෙන්නද යන්නේ” යනුවෙන් සඳහන් කරමින් සටහනක් […]

Continue Reading

FACT CHECK: විශ්වයේ බලසම්පන්නම ස්ථානය රුවන්වැලි මහා සෑය බව නාසා ආයතනය පැවසුවා ද?

ආගමික සිද්ධස්ථානවල ඇති හාස්කම් සහ බලසම්පන්න බව පිළිබඳව විශ්වාසයන් සමාජ මාධ්‍ය ජාලා පාඨකයන් අතර නිරන්තරයෙන්ම හුවමාරු වේ. මේ අතර අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑ සමිඳුන්, බෞද්ධයන් මෙන්ම අන්‍යාගමිකයින්ගේ ද ඉමහත් ගෞරවාදරයට ලක්වෙන අති උතුම් පූජනීය ස්ථානයකි. කෙසේනමුත් රුවන්වැලි මහා සෑය විශ්වයේ බලසම්පන්නම ස්ථානය ලෙස ඇමෙරිකාවේ නාසා ආයතනය පවසා තිබූ බවට කාලයක් තිස්සේ විටින් විට හුවමාරු පිළිබඳ […]

Continue Reading