ඉන්දීය මුදල් අමාත්‍යවරිය සිය වයෝවෘද්ධ පියා සමඟ, ඔහුගේ නිවසේ සංවාදයක යෙදෙන අවස්ථාවක්ද? (VIDEO)
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලංකාවේ දේශපාලනඥයන් සහ විදේශ රටවල එවැනි නායකයන් සංසන්දනය කරමින් නිතරම සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙනවා. මේ අතර වැරදි අර්ථකතනයන් ලබාදුන් නොමඟ යවන සුළු සටහන් ද හුවමාරු වෙනවා. ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්, වයෝවෘද්ධ මිනිසෙකුට ආචාර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ […]
Continue Reading