ගෝඨාභය සහ සේනාධිපති, ඇවන්ගාඩ් නඩුවෙන් නිදොස් කොට නිදහස ලැබූවේ මෑතකදී ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. යම් යම් දේශපාලන කාරණා මත අතීතයේ සිදුවූ දේවල් මෑතකදී සිදු වූ බවට සමාජ ගත කිරීමට ඇතැම් ප්‍රචාරණයන් සිදු කරන ආකාරයක සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් පළවන එවැනි සටහන් පෙළක් පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

Fact Check: මෙම ඡායාරූපයේ නිශ්ශංක සේනාධිපති සමඟ සිටින්නේ උවිඳු විජේවීරද?

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර සම්බන්ධනේ මේ දිනවල දැඩි වශයෙන් කතා බහට ලක් වෙනවා. ඒ, ඔහු නව කඳවුරක් හරහා දේශපාලනය අවතීරණ වීම පිළිබඳව ඇතිවී තිබෙන කතාබහත් සමඟයි. මීට සමගාමීව සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ආකාරයේ විවේචනාත්මක සහ උපහාසාත්මක සටහන් උවිඳු විජේවීර ඉලක්ක කරගනිමින් නිර්මාණය වී තිබුණි. මේ අතර ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමග […]

Continue Reading

FACT CHECK: මෑතකදී පැමිණි යුක්‍රේන සංචාරකයින් සමඟ නිශ්ශංක සේනාධිපති විනෝදවන අවස්ථාවක් ද?

කොවිඩ් වසංගතය ලංකාව තුළ ව්‍යාප්ත වීමෙන් පසුව යුක්‍රේනයේ සිට සංචාරකයන් මෙරටට පළමු වරට පැමිණි සංචාරක පිරිස පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ද විශාල වශයෙන් කතාබහට ලක්වී තිබුණි.  මෙවන් පසුබිමක ඇවන්ගාඩ් සමුහ ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා, එසේ මෑතකදී දිවයිනට පැමිණි යුක්‍රේනියානු කාන්තාවන් පිරිසක් සමග විනෝදවන බව හැඟවෙන, සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වීඩියෝ පටය, වැරදි අර්ථකතනයක් සහිතව […]

Continue Reading